පැහැදිලි කරවාගන්න

ඔබට තනිව ම තේරුම් ගැනීම දුෂ්කර පාඩම් ඇතොත්, ඒ ඕනෑ ම පාඩමක් ඉතා සරලව හෝ විදග්ධව පැහැදිලි කරවාගන්න.

කැමති දිනයක් හා වේලාවක් වෙන්කරගැනීමට මෙතැන ඔබන්න.

(අවම වශයෙන්) ඩිප්ලෝමාධාරී ඉංග්‍රීසි (Dip. in English Teaching) ගුරුවරයෙකු වෙත ඔබව යොමු කරන බවට, අපි ඔබට සහතික වෙන්නෙමු.

... සහන මිලට ...
1. පාඩම් 1ක් සඳහා - රුපියල් සියයක් (රු. 100/= ක්) පමණි - තවත් පාඩම් 1ක් නොමිලේ.
2. පාඩම් 3ක් සඳහා - රුපියල් දෙසිය පනහක් (රු.250/= ක්) පමණි - තවත් පාඩම් 2ක් නොමිලේ.
3. පාඩම් 5ක් සඳහා - රුපියල් තුන්සියයක් (රු. 300/= ක්) පමණි - තවත් පාඩම් 1ක් නොමිලේ.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll