අකර්මක ක්‍රියාපද - 56

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Akarmaka Kriyapada - අකර්මක ක්‍රියාපද - Intransitive Verbs. 


අකර්මක ක්‍රියාපදයක් පෙනී සිටින්නේ, කර්තෘ කරන ක්‍රියාපදය කර්මයට (කර්ම පදයක් මත) කිසිදු බලපෑමක් සිදු නොකරන විටයි.

{An Intransitive Verb denotes something done by a subject that does not affect (on) an object.}

උදාහරණ - Examples.

That cat sleeps all day.
අන්න අර පූසා දවස පුරාම නිදාගන්නවා/නිදි.

He ran until he was tired.
ඔහුට/එයාට හැති වැටෙනකන්ම එයා දිව්වා.
හෙම්බත් වෙනකල්ම එයා දිව්වා.

She wonders for no reason.
කිසිම හේතුවක් නැතුවත් ඇය/එයා පුදුම/මවිත වෙනවා.
හේතුවක් නැතුවම එයා පුදුමයට පත්වෙනවා.

යනාදිය යි - Etc.

ගෙදරවැඩ - Homework.

හැකිතාක් අකර්මක ක්‍රියාපද සොයා, වගුගත කරන්න.

Find and list Intransitive Verbs as many verbs as you can.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll