වියුක්ත නාම නිෂ්පත්තීන් - 09

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Wiyuktha Nama Nishpaththeen - වියුක්ත නාම නිෂ්පත්තීන් - Abstract Nouns are Formed from.


Abstract nouns are formed from … - වියුක්ත නාම නිෂ්පත්තීන් - (වියුක්ත නාම හැදෙන හැටි).

a) නාම විශේෂණවලින් භාවවාචක උපදින අයුරු.

Lame, kind, merry, manly ... යන නාම විශේෂණවලින්, Lameness, kindness, merriment, manliness ... යන වියුක්ත නාම සෑදේ.

{Adjectives - Lame, kind, merry, manly ...
Lameness, kindness, merriment, manliness ...}

b) සර්ව නාමවලින් වියුක්ත නාම උපදින අයුරු (සොයන්න).

Theft, womanhood, robbery, engineering ...

{Common nouns - Theft, womanhood, robbery, engineering ...}

c) ක්‍රියා පදවලින් වියුක්ත නාම උපදින අයුරු.

Thought (think යන ක්‍රියා පදයෙන්), sight (sight යන ක්‍රියා පදයෙන්), reception (receipt යන ක්‍රියා පදයෙන්), knowledge (know යන ක්‍රියා පදයෙන්), birth (bear යන ක්‍රියා පදයෙන්.), death (die යන ක්‍රියා පදයෙන්), drought (dry යන ක්‍රියා පදයෙන්) ...

{Verbs - Thought, sight, reception, knowledge, birth (from bear), death (from die), drought (from dry) ...}

ඉහත a, b, c, සඳහා තවත් උදාහරණ සොයන්න.
{Find some more examples.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll