දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - කර්තෘ කාරක - අසම්භාව්‍ය ක්‍රියාවිධිය - 109

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Danatamath Danna Kriyapadayaka Waranangeema - Kathru Karaka – Asambhawya Kriyawidiya – දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - කර්තෘ කාරක - අසම්භාව්‍ය ක්‍රියාවිධිය – Conjugation of the Verb - Active Voice - Subjunctive Mood.


දැනටමත් දන්නා ක්‍රියාපදය = To Teach = උගන්වන්න / උගන්වන්(න)ට / උගන්වන්ඩ / - කථා - උගන්නන්ඩ.
[To Teach = Infinitive = භාව ක්‍රියාව = තුමන්ත ක්‍රියාව = ක්‍රියා ධාතුව = ක්‍රියා ප්‍රකෘතිය.]
[භාව ක්‍රියාව = ක්‍රියා ධාතුව = ක්‍රියා ප්‍රකෘතිය = ක්‍රියා මූලය = කිසිදු වෙනසක් සිදු කිරීමට (වරනැඟීමට) පෙර, ක්‍රියා පදයක මූලික ම ස්වරූපය.]

Present Indefinite.
සරල වර්තමානකාල.
Singular - ඒකවචන
Plural - බහුවචන
If I teach.
If we teach.
මම උගන්වනවා නම්.
අපි උගන්වන්නෙමු නම්.
If You teach.
If you teach.
ඔබ උගන්වනෙහි නම්.
ඔබලා උගන්වනෙහු නම්.
If thou teachest. (archaic)
If ye teach. (archaic)
තෝ උගන්වනෙහි නම්. (ඉපැරණි)
තොපි උගන්වනෙහු නම්. (ඉපැරණි)
If he / she / it teaches.
If they teach.
ඔහු / ඇය / ඌ උගන්වයි නම්.
ඔවුහු උගන්වත් නම්.

Present Continuous.
සරල වර්තමානකාල අඛණ්ඩ.
Singular - ඒකවචන
Plural - බහුවචන
මම උගන්න උගන්න ඉන්නවා නම්.
ආදී ලෙස හෝ පහත වාක්‍ය  ලෙසිනි.
අපි උගන්න උගන්න ඉන්නවා නම්.
ආදී ලෙස හෝ පහත වාක්‍ය  ලෙසිනි.
If I be teaching. (am)
If we be teaching. (are)
“මම උගන්න උගන්න ඉන්නවා (නම්)”
යන්න සත්‍ය වෙනවා නම්.
“අපි උගන්න උගන්න ඉන්නවා (නම්)”
යන කියමන සත්‍ය වෙනවා නම්.
If you be teaching.
If you be teaching.
“ඔබ උගන්න උගන්න ඉන්නවා.”
යන්න සත්‍ය වෙනවා නම්.
“ඔබලා උගන්න උගන්න ඉන්නවා.”
යන්න සත්‍ය වෙනවා නම්.
If thou be teaching. (archaic)
If ye be teaching. (archaic)
“තෝ උගන්න උගන්න ඉන්නවා.”
යන්න සත්‍ය වෙනවා නම්.
“තෙපි උගන්න උගන්න ඉන්නවා.”
යන්න සත්‍ය වෙනවා නම්.
If he / she / it be teaching. (is)
If they be teaching.
“එයා .... උගන්න උගන්න ඉන්නවා.”
යන්න සත්‍ය වෙනවා නම්.
“ඔවුහු උගන්න උගන්න ඉන්නවා.”
යන්න සත්‍ය වෙනවා නම්.

Present Perfect.
සරල වර්තමානකාල පරිපූර්ණ.
Singular - ඒකවචන
Plural - බහුවචන
If I have taught.
If we have taught.
මම උගන්නලා තියනවා නම්.
අපි උගන්නලා තියනවා නම්.
If you have taught.
If you have taught.
ඔබ උගන්නලා තියනවා නම්.
ඔබලා උගන්නලා තියනවා නම්.
If thou hast taught. (archaic)
If ye have taught. (archaic)
තෝ උගන්නලා තියනවා නම්.
තොපි උගන්නලා තියනවා නම්.
If he / she / it has taught.
If they have taught.
මෙයා .... උගන්නලා තියනවා නම්.
ඔවුහු උගන්නලා තියනවා නම්.

Present Perfect Continuous.
සරල වර්තමානකාල පරිපූර්ණ අඛණ්ඩ.
Singular - ඒකවචන
Plural - බහුවචන
If I have been teaching.
If we have been teaching.
මම උගන්න උගන්න ඉඳලා තියනවා නම්.
අපි උගන්න උගන්න ඉඳලා තියනවා නම්.
If you have been teaching.
If you have been teaching.
ඔබ උගන්න උගන්න ඉඳලා තියනවා නම්.
ඔබලා උගන්න උගන්න ඉඳලා තියනවා නම්.
If thou hast been teaching. (archaic)
If ye have been teaching. (archaic)
තෝ උගන්න උගන්න ඉඳලා තියනවා නම්.
තෙපි උගන්න උගන්න ඉඳලා තියනවා නම්.
If he / she / it has been teaching.
If they have been teaching.
මිනිහා .... උගන්න උගන්න ඉඳලා තියනවා නම්.
ඔවුන් උගන්න උගන්න ඉඳලා තියනවා නම්.

Past Indefinite.
සරල අතීතකාල.
Singular - ඒකවචන
Plural - බහුවචන
If I taught.
If We taught.
මම ඉගැන්නුවා නම්.
අපි ඉගැන්නුවා නම්.
If You taught.
If You taught.
ඔබ ඉගැන්නුවා නම්.
ඔබලා ඉගැන්නුවා නම්.
If Thou taughtest. (archaic)
If Ye taught. (archaic)
තෝ ඉගැන්නුවා නම්.
තෙපි ඉගැන්නුවා
If He / She / It taught.
If They teach.
... එයා ඉගැන්නුවා නම්.
ඔවුන් ඉගැන්නුවා නම්.

Past Continuous.
සරල අතීතකාල අඛණ්ඩ.
Singular - ඒකවචන
Plural - බහුවචන
If I were teaching. (was)
If We were teaching.
මම උගන්න උගන්න හිටියා නම්.
මම උගන්න උගන්න හිටියා (නම්)”
යන්න සත්‍ය වෙනවා නම්.
අපි උගන්න උගන්න හිටියා නම්.
If You were teaching.
If You were teaching.
ඔබ උගන්න උගන්න හිටියා නම්.
ඔබලා උගන්න උගන්න හිටියා නම්.
If Thou wert teaching. (archaic)
If Ye were teaching. (archaic)
තෝ උගන්න උගන්න හිටියා නම්.
තොපි උගන්න උගන්න හිටියා නම්.
If He / She / It was teaching.
If They were teaching.
.... මෙයා උගන්න උගන්න හිටියා නම්.
ඔවුහු උගන්න උගන්න හිටියා නම්.

Past Perfect.
සරල අතීතකාල පරිපූර්ණ.
Singular - ඒකවචන
Plural - බහුවචන
If I had taught.
If We had taught.
මම උගන්නලා තිබ්බා නම්.
අපි උගන්නලා තිබ්බා නම්.
If You had taught.
If You had taught.
ඔබ උගන්නලා තිබ්බා නම්.
ඔබලා උගන්නලා තිබ්බා නම්.
If Thou hadst taught. (archaic)
If Ye had taught. (archaic)
තෝ උගන්නලා තිබ්බා නම්.
තෙපි උගන්නලා තිබ්බා නම්.
If He / She / It had taught.
If They had taught.
... ගෑණි .... උගන්නලා තිබ්බා නම්.
ඔවුන් උගන්නලා තිබ්බා නම්.

Past Perfect Continuous.
සරල අතීතකාල පරිපූර්ණ අඛණ්ඩ.
Singular - ඒකවචන
Plural - බහුවචන
If I had been teaching.
If We had been teaching.
මම උගන්න උගන්න ඉඳලා තිබ්බා නම්.
අපි උගන්නමින් ඉඳලා තිබ්බා නම්.
If You had been teaching.
If You had been teaching.
ඔබ උගන්න උගන්න ඉඳලා තිබ්බා නම්.
ඔබලා උගන්නමින් ඉඳලා තිබ්බා නම්.
If Thou hadst been teaching. (archaic)
If Ye had been teaching. (archaic)
තා උගන්න උගන්න ඉඳලා තිබ්බා නම්.
තෙපි උගන්නමින් ඉඳලා තිබ්බා නම්.
If He / She / It had been teaching.
If They had been teaching.
එයා .... උගන්න උගන්න ඉඳලා තිබ්බා නම්.
ඔවුන් උගන්නමින් ඉඳලා තිබ්බා නම්.

Future Indefinite.
සරල අනාගතකාල.
Singular - ඒකවචන
Plural - බහුවචන
If I should / would teach.
If We should / would teach.
මං උගන්වනවා ඇති නම්.
මම උගන්නයි / උගන්නාවි (නම්)
යන්න සත්‍ය වෙනවා නම්.
අපි උගන්වනවා ඇති නම්.
අපි උගන්නයි / උගන්නාවි (නම්)
යන්න සත්‍ය වෙනවා නම්.
If You would teach.
You would teach.
ඔබ උගන්වනවා ඇති නම්.
ඔබලා උගන්වනවා ඇති නම්.
If Thou wouldst teach. (archaic)
If Ye would teach. (archaic)
තෝ උගන්වනවා ඇති නම්.
තොපි උගන්වනවා ඇති නම්.
If He / She / It would teach.
If They would teach.
මනුස්සයා උගන්වනවා ඇති නම්.
එයාලා උගන්වනවා ඇති නම්.

කනවා ඇති, බොනවා ඇති, නටනවා ඇති ...

Future Continuous.
සරල අනාගතකාල අඛණ්ඩ.
Singular - ඒකවචන
Plural - බහුවචන
If I should be / would be teaching.
If We should be / would be teaching.
මම උගන්න උගන්න ඉන්නවා ඇති නම්.
අපි උගන්න උගන්න ඉන්නවා ඇති නම්.
If You would be teaching.
If You would be teaching.
ඔයා උගන්න ඉන්නවා ඇති නම්.
ඔයාලා උගන්න උගන්න ඉන්නවා ඇති නම්.
If Thou wouldst be teaching. (archaic)
If Ye would be teaching. (archaic)
තා උගන්න උගන්න ඉන්නවා ඇති නම්.
තෙපි උගන්න උගන්න ඉන්නවා ඇති නම්.
If He / She / It would be teaching.
If They would be teaching.
එයා උගන්න උගන්න ඉන්නවා ඇති නම්.
 එයාලා උගන්න උගන්න ඉන්නවා ඇති නම්.

Future Perfect.
සරල අනාගතකාල පරිපූර්ණ.
Singular - ඒකවචන
Plural - බහුවචන
If I should have / would have taught.
If We should have / would have taught.
මම උගන්නලා ඇති නම්.
අපි උගන්නලා ඇති නම්.
If You would have taught.
If You would have taught.
ඔයා උගන්නලා ඇති නම්.
මෙයාලා ඇති නම්.
If Thou wouldst have taught. (archaic)
If Ye would have taught. (archaic)
තො උගන්නලා ඇති නම්.
තොපි උගන්නලා ඇති නම්.
If He / She / It would have taught.
If They would have taught.
එයා උගන්නලා ඇති නම්.
ඔවුන් උගන්නලා ඇති නම්.

Future Perfect Continuous.
සරල අනාගතකාල පරිපූර්ණ අඛණ්ඩ.
Singular - ඒකවචන
Plural - බහුවචන
If I should have been / would have been teaching.
If We should have been / would have been teaching.
මම උගන්න උගන්න ඉඳලා ඇති නම්.
අපි උගන්න උගන්න ඉඳලා ඇති නම්.
If You would have been teaching.
If You would have been teaching.
ඔයා උගන්න උගන්න ඉඳලා ඇති නම්.
ඔයාලා උගන්න උගන්න ඉඳලා ඇති නම්.
If Thou wouldst have been teaching. (archaic)
If Ye would have teaching. (archaic)
තෝ උගන්න උගන්න ඉඳලා ඇති නම්.
තොපි උගන්න උගන්න ඉඳලා ඇති නම්.
If He / She / It would have been teaching.    
If They would have been teaching.
එයා උගන්න උගන්න ඉඳලා ඇති නම්.
එයාලා උගන්න උගන්න ඉඳලා ඇති නම්.

Homework - ගෙදරවැඩ.

ඉහත (වගුවල) පරිදි, පහත ක්‍රියා (මූල) පද (පහ), අසම්භාව්‍ය ක්‍රියාවිධිය තුළ වරනඟන්න.
To play, to write, to sing, to read, සහ to pass.

{Conjugate the following verbs in Subjunctive Mood (as above): To play, to write, to sing, to read, and to pass.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll