වියුක්ත නාම - 08

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Wiyuktha Nama - වියුක්ත නාම - Abstract Nouns.


පහත පරිදි, වියුක්ත නාමපද කොටස් කිහිපයකට බෙදා දැක්විය හැක.
{Abstract nouns may be classed in the following way, as denoting,}

a) මනසේ ඇති හැගීමක් හෝ තත්වයක්.
{A feeling or State of Mind.}

උදාහරණ: Passion, pain, pleasure, grief, fear, tiredness, hunger, pity, memory, wonder, hope, despair, genius …

b) ක්‍රියාවක් හෝ ක්‍රියා මාර්ගයක් (ක්‍රියා සන්තතියක්.)
{An action or Process.}

උදාහරණ: Laughter, play, change, question, sight, speech, industry, birth, pilgrimage, growth …

c) යම් ගුණයක් හෝ හැකියාවක්.
{A quality or ability.}

උදාහරණ: Goodness, evil, roughness, worth, strength, purity, redness, splendour, mobility, moisture …

d) යම් තත්වයක් හෝ ස්වභාවයක්.
{A state or condition.}

උදාහරණ: Comport, cleanliness, poverty, laziness, business, majesty, speed, excellence, health …

e) සබඳකමක් හෝ මිම්මක්.
{A relation or measure.}

උදාහරණ: Trust, faith, marriage, brotherhood, union, companionship, loss, length, height …

f) යම් අවධියක් හෝ කාල පරිච්ඡෙදයක්.
{A stage or period.}

උදාහරණ: Time, life, occasion, summer, infancy, youth, age, noon …

g) නොයෙක් ශාස්ත්‍ර, කලා, විද්‍යා, කර්මාන්ත වර්ග.
{Kinds of study, arts, sciences, trades.}

උදාහරණ: History, philosophy, mathematics, carpentry, grammar …

Write sentences containing abstract nouns formed from:

1) Brother, small, high, stiff, narrow, broad, red, strong.

2) Woman, slow, certain, free, good, king, like, true.

Write sentences containing abstract nouns connected with:

1) Confuse, produce, just, able, please, attend.

2) Combine, reflect, hero, inform, refuse, develop.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll