ත්‍රෛකාලික ක්‍රියා විධිය - 86

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Thraikalika Kriyawidhiya - ත්‍රෛකාලික ක්‍රියාවිධිය - Indicative Mood. 


සරලව ම කියන්නේ නම්, ත්‍රෛකාලික ක්‍රියා විධිය මඟින් අඟවන්නේ ධනාත්මක (“ඇත” යන අරුත ඇති) හෝ ඍණාත්මක (“නැත” යන අරුත ඇති) ක්‍රියාව කි; එසේත් නැතහොත් එමඟින් (ත්‍රෛකාලික ක්‍රියා විධිය මඟින්) ප්‍රශ්නයක් අසනු ලැබේ.

{The Indicative Mood simply expresses an action, positive or negative, or asks a question.}

A few models - උදාහරණ කිහිපයක්.

A farmer ploughs twice a year.
ගොවියෙක් (එක්) අවුරුද්දකට දෙවතාවක් සීසායි.

I am not going to go to Colombo the day after tomorrow.
අනිද්දට මං කොළඹ (යන්න) යන්නෑ.

Did he do that?
එයා/ඔහු/මිනිහා ඒක කළාද?

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll