දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - ටූ බී - විධික්‍රියා ක්‍රියාවිධිය - 124

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Danatamath Danna Kriyapadayaka Waranangeema -Too Bee - Vidhikriya Kriyavidhiya – දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - ටූ බී - විධික්‍රියා ක්‍රියාවිධිය – Conjugation of the Verb - To Be – Imperative Mood.


Be! = ඉන්න! / ඉන්නවා! / ඉන්නයි කිව්වෙ! / සිටුව! / සිටින්න! / හිටින්න! / හිටු! / හිටපිය! (Be you! / Be thou! = නුඹ සිටිනු! / තෝ හිටපිය!/හිටපිය තො!)
Be! (Be you! / Be thou!)
[වත්මන්කාල - මධ්‍යම පුරුෂ - ඒකවචනය = Present Tense - 2nd Person - Singular.]

Be! = ඉන්න! / ඉන්නවා! / ඉන්නයි කිව්වෙ! / සිටුව! / සිටින්න! / හිටින්න! / හිටු! / හිටපිය! (Be you! / Be thou! = නුඹලා සිටිනු! / තොපි හිටපියව්!/හිටපියව් තොපි!)
Be! (Be you! / Be ye!)
[වත්මන්කාල - මධ්‍යම පුරුෂ - බහුවචනය = Present Tense - 2nd Person - Plural.]

ගෙදරවැඩ - Homework.
ඕනෑම තැනකදී, ඉහත පරිදි, “ටූ බී” (මූල) ක්‍රියාපදය - විධික්‍රියා ක්‍රියාවිධිය තුළ යොදා ගන්නා / වරනගනා සෑම විටකදී ම, ඒ බව මැනවින් හඳුනා / තේරුම් / සටහන්කර / ලැයිස්තුගතකර ගන්න.
{Find/note/figure out/list/observe carefully, whenever/wherever The verb To BE is conjugated in above.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll