ක්‍රියා නාමීය සමාස - 101

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Kriya Nameeya Samasa - ක්‍රියා නාමීය සමාස - Gerundial Compounds.


ක්‍රියානාම අඩංගු සමහර සමාස නාමයෝ වෙති; මෙන්න මේ වගේ:
{There are some compound words which contain Gerunds, such as:}

Drawing-room = විසිත්ත (අමුත්තන් සඳහා වූ) කාමරය.

Playing-field = ක්‍රීඩා පිට්ටනිය - තරඟ පසුබිම.

Reading-desk = දේශන පැවැත්වීමට යොදා ගන්නා, උස් (වූ) කුඩා මේසය.

Riding breeches = (කකුලේ) බත්කෙණ්ඩ ළඟින් ඉවරවෙන (විවර) කලිසම.

Speaking-trumpet = ශ්‍රවණාධාරකය (ඇසීමට උපකාරවන උපකරණය).

Singing-lesson = සුපැහැදිලි පාඩම.

Waiting-room = සන්ථාගාරය (නවාතැන්හල) …

Homework - ගෙදරවැඩ.

ඕනෑම තැනකදී, ක්‍රියා නාමීය සමාස යොදා ගන්නා සෑම විටකදී ම, ඒවා හඳුනා / තේරුම් / සටහන්කර / ලැයිස්තුගතකර ගන්න.

{Find/note/figure out Gerundial Compounds, whenever/wherever they are used.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll