කර්ම විභක්තිය - 22

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Karma Wibhakthiya - කර්ම විභක්තිය - The Objective Case.


කර්ම විභක්තිය මඟින් පෙන්වනුයේ, සකර්මක (කර්ම පදය සහිත) ක්‍රියාවක කර්මය යි.
{The objective case shows the object of a transitive verb.}

උදාහරණ : - E.g. :
A gust of wind blew the door opened.
Guwani was hanging her head.

එය (එම කර්ම පදය) සකර්මක ක්‍රියාවක කර්මපූරණය ද විය හැක.
{It can also be the objective complement of a transitive verb.}

උදාහරණ : - E.g. :
We have made him secretary.
They call her Pawani.

සමහර සකර්මක ක්‍රියා කර්ම පද දෙකක් ගනී. ප්‍රධාන කර්ම පදය හා අප්‍රධාන කර්ම පදය ලෙසිනි.
{Some transitive verbs take two objects; call the Direct object and the Indirect object.}

උදාහරණ : - E.g. :
Tell me the truth.
They sent me this book.
Will you teach me Sinhalese?

ඉහත වාක්‍ය 3 හි me යන්න අප්‍රධාන කර්ම පදය වන අතර truth, this book සහ Sinhalese ප්‍රධාන කර්ම පද වේ.
{In these examples me is the Indirect object, and truth, this book and Sinhalese are the Direct objects.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll