නෛපාතික ක්‍රියාපද - 57

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Naipathika Kriyapada - නෛපාතික ක්‍රියාපද - Prepositional Verbs / Phrasal Verbs.


නෛපාතික ක්‍රියාපද = කඩ ක්‍රියාපද.

පෙළක්/සමහර අකර්මක ක්‍රියා පද වලට නිපාතයක් හෝ නිපාත එක්කර ගැනීමෙන් එම අකර්මක ක්‍රියා පදය සකර්මක ක්‍රියා පදයක් බවට පත්කර/සකසා ගනී.

{Some intransitive verbs are made transitive by adding a preposition or prepositions.}

උදාහරණ - Examples.

The bull ran at me (ran at = charged).
ගොනා කුලප්පු වෙලා/එකපාරම අනින්ඩ පැන්නනි. (ran at = කුලප්පු වෙලා/එකපාරම අනින්ඩ පැන්නා = මෙතැනදී තේරුම.)

Look out for me at four o'clock (look out for = expect).
ඔරලෝසු(වේ) වේලාවෙන් හතරට මාව බලාපොරොත්තු වෙන්න. (look out for = බලාපොරොත්තු වෙනවා.)

We hope for better times (hope for = desire).
අපි මීට වඩා හොඳ කාලයක් දකින්න/බලන්න ආසාවෙන් ඉන්නවා. (hope for= දකින්න/බලන්න ආසාවෙන් ඉන්නවා.)

එවැනි ක්‍රියාපද වලට පෙළක්/සමහර වෙලාවට නෛපාතික ක්‍රියාපද (නෛපාතික = නිපාත හා යෙදී ඉපදුණ = නිපාතමය) කියා කියනු ලැබේ.

{Such verbs are sometimes called Prepositional/Phrasal Verbs.}

ගෙදරවැඩ - Homework.

හැකිතාක් නෛපාතික ක්‍රියාපද සොයා, වගුගත කරන්න; ඒවාගේ තෙරුම්ද අධ්‍යනය කරන්න.

{Find and list Prepositional/Phrasal Verbs as many verbs as you can; examine their meanings too.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll