නිපාත නොයෙදෙන - 05

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Pradhana Neethi III - ප්‍රධාන නීති III - Chief Rules III


බොහෝ හේතූන් නිසා අව්‍යපද යොදා නොගැනේ. නිපාත නො යෙදෙන අවස්ථා:
{In many cases articles are not used.}

1. (i) සංඥා නාමයක් සහ (ii) භාව වාචකයක් ඉදිරියෙන් නිපාත නො යෙදේ.
{Before proper and abstract nouns.}

(i) Sri Lanka is known as Ceylon earlier.
(ii) Patience is a virtue.

2. ද්‍රව්‍ය නාමයක් ඉදිරියෙන් නිපාත නොයෙදේ.
{Before the names of materials.}

# Iron and steel are not the same thing.
# Diamonds are carbon.

3. යම් ගෝත්‍රයක් හෝ පංතියක් හඟවමින් යෙදෙන බහ්වර්ථවත් (= බහු+අර්ථ+වත් = බොහෝ අරුත් ඇති) නාම පදයක්/බහුවචන (නාමපද) ඉදිරියෙන් නිපාත නොයෙදේ.
{Before plural nouns which denote a class.}

# Gypsies are often thievish.
# Sailors are called “handymen”.

4. යම් යම් නිශ්චිත පදවි නාම හා බන්ධු නාම (යම් සබඳතාවයක් / නෑකමක් අඟවන නාමපද) ඉදිරියෙන් නිපාත නොයෙදේ.
{Before certain titles and names denoting relationships.}

# Major Kobbekaduduwe gave this sword to me.
# President Mahinda / Maithreepala / Gotabhaya / Ranil seems to be very good-natured.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll