Prabala Kriyapada - II – ප්‍රබල ක්‍රියාපද - II – Strong Verbs - II
| Present Tense | වත්මන් කාලය | Past Tense | අතීත කාලය | Past Participle | අතීත කෘදන්තය | 
| Arise | නැඟිටිනවා | arose | නැඟිට්ටා | arisen | නැඟිටලා / ... | 
| Bear (a child) | ප්‍රසූතකරනවා | bore | ප්‍රසූතකරා | born | ප්‍රසූතකරලා / ... | 
| Bear (a burden) | උහුළනවා | bore | ඉහිළුවා | borne | උහුළලා / ... | 
| Bid | ලංසුතියනවා | bade | ලංසුතිබ්බා | bidden | ලංසුතියලා / ... | 
| Bite | හපනවා | bit | හැපුවා | bitten | හපලා / ... | 
| Bind | බඳිනවා | bound | බැන්දා | bound, bounden | බැඳලා / ... | 
| Blow | (හුළං) හමනවා | blew | හැමුවා | blown | හමලා / ... | 
| Break | බිඳිනවා | broke | බින්දා | broken | බිඳලා / ... | 
| Choose [චූස්(z)] | තෝරනවා | chose [චොව්ස්(z)] | තේරුවා | chosen [චොව්ස(z)න්] | තෝරලා / ... | 
| Draw | (චිත්‍රයක්) අඳිනවා |  | drew | ඇන්දා | ඇද්දා | drown | ඇඳලා / ... | ඇදලා / ... | 
| Drink | බොනවා | drank | බිව්වා | drunk, drunken | බීලා / ... | 
| Drive | එළවනවා / පදවනවා | drove | එළෙව්වා / පැදෙව්වා | driven | එළවලා / පදවලා / ... | 
| Eat | අනුභවකරනවා | ate | අනුභවකරා | eaten | අනුභවකරලා / ... | 
| Fall | වැටෙනවා | fell | වැටුණා | fallen | වැටිලා / ... | 
| Fly | පියාසරකරනවා | flew | පියාසරකරා | flown | පියාසරකරලා / ... | 
| Forget | අමතකවෙනවා | forgot | අමතකඋණා | forgotten | අමතකවෙලා / ... | 
| Freeze | ගල්වෙනවා | froze | ගල්වුණා | frozen | ගල්වෙලා / ... | 
| Get | අත්කරගන්නවා | got | අත්කරගත්තා | got / gotten | අත්කරගෙන / ... | 
| Give | දෙනවා | gave | දුන්නා | given | දීලා / ... | 
| Go | ගමන්කරනවා | went | ගමන්කරා | gone | ගමන්කරලා / ... | 
| Grow | වැවෙනවා / වැඩෙනවා | grew | වැවුණා ... | grown | වැවිලා ... / ... | 
| Hide | හංගනවා | hid | හැංගුවා | hidden | හංගලා / ... | 
| Know | දන්නවා / දැනගෙන ඉන්නවා | knew | දැනගෙන හිටියා | known | දැනගෙන ඉඳලා / ... | 
| Lie | පවතිනවා | ... | lay | පැවතුණා | ... | lain | පැවතිලා | ... / ... | 
| Mistake | වරදවාගන්නවා | mistook | වරදවාගත්තා | mistaken | වරදවාගෙන | වරදවා අරං / ... | 
| Ride | (වාහනයක | සතෙක් පිටේ/උඩ) යනවා | rode | (වාහනයක | සතෙක් පිටේ/උඩ) ගියා | ridden | (වාහනයක | ...) ගිහිං / ... | 
| Rise | නැඟිටිනවා | නැඟෙනවා | rose | නැඟිට්ටා | නැඟුණා | risen | නැඟිටලා | නැඟිලා / ... | 
| See | දර්ශනය වෙනවා | saw | දර්ශනය වුණා | seen | දර්ශනය වෙලා / ... | 
| Shake | හොලවනවා | shook | හෙලෙව්වා | shaken | හොලවලා / ... | 
| Shrink | ඇකිළෙනවා | shrank | ඇකිළුණා | shrunk, shrunken | ඇකිළිලා / ... | 
| Sink | ගිලෙනවා | Sank | ගිලුණා | sunk, sunken | ගිලිලා / ... | 
| Slay | (හිතාමතා, සැලසුම් සහගතව) මරණවා | slew | (… සැලසුම් සහගතව) මැරුවා | slain | (... සැලසුම් සහගතව) මරලා / ... | 
| Slide | රූටනවා | slid | රීටුවා | slid / ... | රූටලා | 
| Smite | තඩිබානවා | තදින් දැනෙනවා | smote | ... | තදින් දැනුණා | smitten | ... | තදින් දැනිලා / ... | 
| Speak | පවසනවා | spoke | පැවසුවා | spoken | පවසලා / ... | 
| Steal | හොරාගන්නවා | stole | හොරාගත්තා | stolen | හොරාගෙන | 
| Stride | දුරින් (දුරින්) අඩි තබා යනවා | strode | දුරින් (දුරින්) අඩි තබා ගියා | stridden | දුරින් (දුරින්) අඩි තබා ගිහින් / ... | 
| Strike | පහර දෙනවා | struck | පහර දුන්නා | struck, stricken | පහර දී / පහර දීලා / ... | 
| Strive | ඉමහත් වෙහෙසක් දැරුවා | strove | පරිශ්‍රමයක් කරා | striven | ... දරලා / ... කරලා / ... | 
| Swear | දිව්රනවා | කුණුහරප කියනවා | swore | දිව්රුවා | කුණුහරුප කිව්වා | sworn | දිව්රලා | කුණුහර්ප කියලා / ... | 
| Take | ගන්නවා | took | ගත්තා | taken | අරං / අරන් / අරගෙන / ... | 
| Tear | ඉරනවා | tore | ඉරුවා | torn | ඉරලා / ... | 
| Throw | විසික්කනවා | එවනවා | විහිදුවනවා | threw | විසික්කා | එව්වා | විහිදෙව්වා | thrown | විසික්කලා | එවලා | විහිදලා | 
| Tread | පාගනවා | පය ගහනවා/තබනවා | trod | පෑගුවා | පය ගැහුවා/තැබුවා | trodden | පාගලා | පය ගහලා/තබලා / ... | 
| Wear | ඇඟලාගන්නවා | wore | ඇඟලාගත්තා | worn | ඇඟලාගත් / ඇඟලාගෙන / ... | 
| Weave | කටිනවා | ගොතනවා | වියනවා | wove | කැටුවා | ගෙතුවා | විව්වා | woven | කැටලා | ගොතලා | වියලා / ... | 
| Write | පබඳිනවා | ලියනවා | රචනා කරනවා | wrote | පබැඳුවා | ලිව්වා | රචනා කරලා | written | පබැඳ | ලියලා / ලියා | රචනා කරලා / ... | 
 

 
