නාමපදයන්ගේ ව්‍යාකර්ණානුකූල විග්‍රහ කිරීම - 24

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Namapadayange Wyakarnanukula Wigrahaya - නාමපදයන්ගේ ව්‍යාකර්ණානුකූල විග්‍රහය - Parsing of The Noun.


නාමපදයක් ව්‍යාකර්ණානුකූලව විග්‍රහ කරන්නට (නම්), එම අදාළ නාමපදය කුමන වර්ගයට අයත් දැයි (නැවත 06. වන පාඩම බලන්න) අපි පළමුව කිව යුතුයි. දෙවනුව, එම අදාළ නාමපදයේ ලිංගය (නැවත 12. වන පාඩම බලන්න) දැක්විය යුතුයි. ඉන්පසු, එහි ඒකවචන බහුවචන භේදය (නැවත 15. වන පාඩම බලන්න) දැක්විය යුතුයි. අවසාන වශයෙන්, අපි එහි විභක්තිය (නැවත 20., 21., 22., 23. වන පාඩම් බලන්න) නම් කළ යුතුයි.

{To parse a Noun we must first say what kind of Noun it is. We should next mention its gender. We should then give its number. Lastly, we should name its case.}  

පිළිබිඹු කිහිපයක්.
{A Few Models.}

සමාවදීම දේව ගතිය කි / ගතියක් වේ.
සමාවදීම / සමාව –– භාවවාචී, නපුංසක ලිංග, ඒකවචන, ප්‍රථමා විභක්ති නාමපදයකි, ‘is’ (is = කි / වේ) යන ක්‍රියා පදයේ කර්තෘ වූ.

{Mercy is divine. 
Mercy — Abstract noun, neuter gender, singular number, nominative case, subject of the verb ‘is’.}  

ඉහත උදාහරණය හා අදාළ පැරණි පාඩම් හොඳින් තේරුම්ගෙන, පහත වාක්‍ය වල ඇති නාමපද සිංහලෙන් ව්‍යාකර්ණානුකූල විග්‍රහයට ලක්කරන්න.

{Having understood above example and the particular old lessons, parse the nouns in the following sentences in Sinhalese.}

The thief escaped from the policeman’s hand.

Thief –– Common noun, masculine gender, singular number, nominative case, being the subject of the verb ‘escaped’.   
Policeman’s — Common noun, masculine gender, singular number, possessive case, depending upon the hand. 
Hand — Common noun, neuter gender, singular number, objective case, governed by the preposition ‘from’.   

Napoleon’s army was defeated at Waterloo.

Napoleon’s — Proper noun, masculine gender, singular number, possessive case, depending upon the noun ‘army’. 
Army — Collective noun, neuter gender, singular number, nominative case, subject to the verb ‘was defeated’. 
Waterloo — Proper noun, neuter gender, singular number, objective case, governed by the preposition ‘at’. 

Iron is the most useful metal.
 
Iron — Material noun, neuter gender, singular number, nominative case, subject of the verb ‘is’. 
Metal — Common noun, neuter gender, singular number, nominative case, being the nominative after the verb ‘is’.   

පහත වාක්‍යයේ ඇති නාමපද ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් ව්‍යාකර්ණානුකූල විග්‍රහයට ලක්කරන්න.
{Parse the Nouns in the following sentence in both English and Sinhalese.}

The moon rose above the horizon and began to climb the sky.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll