වර්තමාන කාලය - 65

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Warthamana Kalaya - වර්තමාන කාලය - Present Tense. 


යමක් මේ මොහොතේ සිදුවෙන බව හෝ මේ මොහොතේ දිගින් දිගටම සිදුවෙමින් පවතින බව හඟවන්නේ  වර්තමාන කාලය යි.

{The Present Tense denotes that something takes place or something is taking place now, as:}

(A few examples - උදාහරණ කිහිපයක්.)

She plays hockey - ඇය හොකී ගහනවා.

He is reading a book - එයා පොතක් කියව කියවා ඉන්නවා.

I am tired - මට මහන්සි යි - මං මහන්සිවෙලා ඉන්නේ.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll