නාමවිශේෂණ ලෙසින් භාවිතාවන අතීත කෘදන්ත - 33

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Namawisheshana Lesin Bhawithawana Atheetha Krudantha - නාමවිශේෂණ ලෙසින් භාවිතාවන අතීත කෘදන්ත - Past Participles as Adjectives. 


අතීත කෘදන්ත* සඳහා උදාහරණ :  a tired feeling - විඩාබර / විඩාවට පත් හැඟීමක්, a drunkard man, a painted doll …

{E.g. for past participle : a tired feeling, a drunkard man, a painted doll …}

අතීත කෘදන්ත, නාම විශේෂණ ලෙසින් වාක්‍ය වල යෙදෙන අයුරු.
{Past Participles as Adjective, Used in sentences.}

We went into a brightly lighted hall.
(අපි, අතිශයින් ආලෝකමත් කරනලද ශාලාවක් තුළට/ශාලාවකට පිවිසියෙමු.)
Why do you get so sun-burnt?
We had an unexpected victory.
Bulbs are made of blown glass.
Her face had a sadly troubled look ...

අතීත කෘදන්ත* = අතීත කෘදන්තමය නාම විශේෂණ පද.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll