[Watch in 4K — Recommended Resolution.]


ස්වාමිවාචී නාමවිශේෂණ - 30

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Swamiwachee Namawisheshana - ස්වාමිවාචී නාමවිශේෂණ - Possessive Adjectives. 


My, our, thy, your, his, her, its සහ their යන මේවා “අයිතිය හෙවත් ස්වාමීත්වය හඟවන, නාම විශේෂණ පද” වේ. සමහර අවස්ථාවන්හිදී මේවාට ම “සර්වනාමීය / සර්වනාමික” (සර්ව නාමවලට අයිති) නාම විශේෂණ පද කියා ද කියයි. මේවා යොදා ගනු ලබන්නේ,  නාම පද වලට ඉදිරියෙනි.

Our house and his shop are next door to each other. 
Her pen has lost its nib.
Is their father related to your father?

{My, our, thy, you, his, her, its, their are Possessive Adjectives. They are sometimes called Pronominal Adjectives. They are placed before nouns.}

[Watch in 4K — Recommended Resolution.]

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]


An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll