Dubala Kriyapada - දුබල ක්‍රියාපද - Weak Verbs.
|
Present Tense
වර්තමාන කාලය
|
Past Tense
අතීත කාලය
|
Past Participle
අතීත කෘදන්තය
|
|
Aid උපකාර කරනවා |
Aided උපකාර කළා |
Aided උපකාර කරලා / ... |
|
Bang පතබානවා |
Banged පතබෑවා |
Banged පතබාලා |
|
Cross හරහා යනවා |
Crossed හරහා ගියා |
Crossed හරහා ගිහින් |
|
Die මියැදෙනවා |
Died මියැදුණා |
Died මියැදිලා |
|
Dive කිමිඳෙනවා |
Dived කිමිඳුණා |
Dived කිමිදිලා |
|
Enter වැඩ බාරගන්නවා |
Entered වැඩ බාර ගත්තා |
Entered වැඩ බාරගෙන |
|
Escape පලායනවා |
Escaped පලාගියා |
Escaped පලාගිහින් |
|
Float පාවෙනවා |
Floated පාවුණා |
Floated පාවෙලා |
|
Grope අතපත ගානවා |
Groped අතපත ගෑවා |
Groped අතපත ගාලා |
|
Help සහය දෙනවා |
Helped සහය දුන්නා |
Helped සහය දීලා |
|
Intend අදහස් කරනවා |
Intended අදහස් කරා |
Intended අදහස් කරලා |
|
Jerk දනිපනි ගානවා |
Jerked දනිපනි ගෑවා |
Jerked දනිපනි ගාලා |
|
Knot ගැටළනවා |
Knotted ගැටළුවා |
Knotted ගැටළලා |
|
Live ජීවත්වෙනවා |
Lived ජීවත්වුණා |
Lived ජීවත්වෙලා |
|
Make හදනවා |
Made හැදුවා |
Made හදලා |
|
Mean අදහස්කරනවා |
Meant අදහස්කළා |
Meant අදහස්කරලා |
|
Move අලුත් තැනකට යනවා |
Moved අලුත් තැනකට ගියා |
Moved අලුත් තැනකට ගිහිං |
|
Name නම් කරනවා |
Named නම් කළා |
Named නම් කරලා |
|
Open විවෘත කරනවා |
Opened විවෘත කළා |
Opened විවෘත කරලා |
|
Push තල්ලු කරනවා |
Pushed තල්ලු කළා |
Pushed තල්ලු කරලා |
|
Quieten නිශ්ශබ්ද / සන්සුන් වෙනවා | ... කරනවා |
Quietened නිශ්ශබ්ද වුණා/කරා | සන්සුන්/නිශ්චල කළා |
Quietened නිශ්ශබ්ද වෙලා/කරලා | සන්සුන්/නිශ්චල කරලා |
|
Rob මංපහරනවා |
Robbed මංපැහැරුවා |
Robbed මංපහරලා |
|
Rush කුලප්පු කරනවා |
Rushed කුලප්පු කරා |
Rushed කුලප්පු කරලා |
|
Seize අත්පත් කරගන්නවා |
Seized අත්පත් කරගත්තා |
Seized අත්පත්කරගෙන |
|
Try වෑයම් කරනවා |
Tried වෑයම් කළා |
Tried වෑයම් කරලා |
|
Upraise මළවුන්ගෙන් නැගිටිනවා |
Upraised මළවුන්ගෙන් නැගිට්ටා |
Upraised මළවුන්ගෙන් නැගිටලා |
|
Veil (ගොනාට) අන්දනවා |
Veiled ඇන්දුවා |
Veiled අන්දලා |
|
Wash හෝදනවා |
Washed හේදුවා |
Washed හෝදලා |
|
Yawn ඈණුම් අරිනවා |
Yawned ඈණුම් ඇරියා |
Yawned ඈණුම් ඇරලා |

