[Watch in 4K — Recommended Resolution.]


ශැල් සහ ශුඩ් වරනැඟීම - අතීත කාලය - 137

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Shall Saha Should Waranangeema - ශැල් සහ ශුඩ් වරනැඟීම - Conjugation of Shall and Should. 


අතීත කාලය - Past Tense.

Past Tense.
Singular.
Plural.
I should.
We should.
You should.
You should.
Thou shouldst.
Ye should.
He, She or It should.
They should.

මෙහි දී ඔබ ඉගෙන ගත යුත්තේ Thou හැරෙන්නට, අදාළ කර්තෘ සමඟ අතීත කාලය තුළ should යන උපක්‍රියා පදය යෙදෙන බව යි.

උදාහරණයක්: I should = මම යුතු උණා / මම ඕනා උණා / මට අවශ්‍ය වුණා / ...
[I should = මම .... යුතු උණා / මම .... ඕනා උණා / මට .... අවශ්‍ය වුණා / ...]

I should learn English = මම ඉංග්‍රීසි ඉගෙන ගත යුතු උණා / මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනා උණා / මට ඉගෙන ගන්න අවශ්‍ය වුණා.

ශුඩ් (should) භාවිතයෙහි වෙනත් අර්ථ සඳහා ඊළඟ පාඩම ඉගෙන ගන්න.

[Watch in 4K — Recommended Resolution.]

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]


An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll