මිශ්‍රිත ක්‍රියාපද - 107

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Mishritha Kriyapada - මිශ්‍රිත ක්‍රියාපද - Mixed Verbs.


පහත ක්‍රියා පද කොටසක් ප්‍රබල ය, එමෙන් ම කොටසක් දුබල ය.
{The following verbs are partly Strong and partly Weak.}

Present Tense

වර්තමාන කාලය

Past Tense

අතීත කාලය

Past Participle

අතීත කෘදන්තය

Beat

ස්පන්දනය වෙනවා

Beat

ස්පන්දනය වුණා

Beaten

ස්පන්දනය වෙලා

Crow

සතුට ප්‍රකාශ කරනවා

Crew

සතුට ප්‍රකාශ කළා

Crowed

සතුට ප්‍රකාශ කරලා

Do

නියැලෙනවා

Did

නියැලුණා

Done

නියැලිලා

Hang

සාවධාන වෙනවා / එල්ලා මරණවා

hung / hanged

සාවධාන වුණා / එල්ලා මැරුවා

Hung  / Hanged

සාවධාන වෙලා / එල්ලා මරලා

Hew

කපා හෙළනවා

hewed

කපා හෙළුවා

Hewn

කපා හෙළලා

Lade (Load)

බර/බඩු පටවනවා

laded

බර/බඩු පැටෙව්වා

Laden

බර/බඩු පටවලා

Melt

දිය/මෘදු/උණු වෙනවා

melted

දිය/මෘදු/උණු උණා

Molten

දිය/මෘදු/උණු වෙලා

Mow

කෲර ලෙස මරණවා

mowed

සැහැසි ලෙස ඝාතනය කළා

Mown

සාහසික ලෙස මරා දමලා

Saw

(කියතෙන්) ඉරනවා

sawed

ඉරුවා

Sawn

ඉරලා

Sew

මහණවා

sewed

මැහුවා

Sewn

මහලා

Shave

බූගානවා

shaved

බූගෑවා

Shaven

බූගාලා

Show

විදහා දක්වනවා

showed

විදහා දැක්වූවා

Shown

විදහා දක්වලා

Sow

ඇට හිටවනවා / වපුරනවා

sowed

ඇට ඉන්දුවා / වැපුරුවා

Sown

ඇට පැල කරලා / වපුරලා

Strew

ඉහිරවනවා

strewed

ඉහිරෙව්වා

Strewn

ඉහිරවලා

Swell

එළියට පනිනවා / ඉදිමෙනවා

Swelled

එළියට පැන්නා / ඉදිමුණා

Swollen

එළියට පැනලා, ඉදිමිලා

Thrive

වඩා වර්ධනය වෙනවා

Throve

වඩා වර්ධනය වුණා

Thrived / Thriven

වඩා වර්ධනය වෙලා


And many others … - සහ, තවත් (මෙවැනි) බොහෝ ක්‍රියා පද ඇත.

Homework - ගෙදරවැඩ

ශබ්දකෝෂ භාවිතාකරමින්, ඉහත ක්‍රියාපදවල (වදන්වල) ශබ්දෝච්චාරණ හා වෙනස්-වෙනස් අරුත්/අර්ථ සොයා, උගෙන, මතකතබාගන්න.

{Find, learn and memorize pronunciations and different-different meanings of the above verbs (words) using Dictionaries.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll