Namapada Lesin Bhawithawana Kriyapada - නාමපද ලෙසින් භාවිතාවන ක්‍රියාපද - Verbs Use as Nouns.
බොහෝවිට එකම වචනය විටක ක්‍රියාපදයක් ලෙසින් හා විටක නාමපදයක් ලෙසින් ද යෙදේ.
{Often the same word is used either as a verb or a noun.}
පහත උදාහරණ දෙස හොඳින් බලා වෙනස හඳුනාගන්න.
1. You should never break a promise. (Verb)
I hope there will never be a break in our friendship. (Noun)
2. You will burn yourself, if you play with fireworks.
That wounded soldier has burns all over his body.
3. I called out for help.
Please give me a call early tomorrow morning.
4. I drink only milk.
Can you give me a drink, please?
5. See if you can fix (up) this lamp (up.)
Now, I am in a fix.
මේ වචන ඉහතාකාරයෙන් වාක්‍ය තුළ යොදන්න.
{Use these words as above.}
Cry, dig, make, jump, hold, take, put, smell …
ඔබත් මෙවැනි උදාහරණ සොයන්න.