Danatamath Danna Kriyapadayaka Waranangeema - Karma Karaka - Widhikriya Kriyawidiya - දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - කර්ම කාරක - විධික්‍රියා ක්‍රියාවිධිය - Conjugation of the Verb - Passive Voice - Imperative Mood.
දැනටමත් දන්නා ක්‍රියාපදය = To Teach = උගන්වන්න / උගන්වන්(න)ට / උගන්වන්ඩ / - කථා - උගන්නන්ඩ.
[To Teach = Infinitive = භාව ක්‍රියාව = තුමන්ත ක්‍රියාව = ක්‍රියා ධාතුව = ක්‍රියා ප්‍රකෘතිය.]
[භාව ක්‍රියාව = ක්‍රියා ධාතුව = ක්‍රියා ප්‍රකෘතිය = ක්‍රියා මූලය = කිසිදු වෙනසක් සිදු කිරීමට (වරනැඟීමට) පෙර, ක්‍රියා පදයක මූලික ම ස්වරූපය.]
ඒකවචන = To be taught. / To be taught! / To be taught (thou / you)! = උගන්වන්න. / උගන්නනවා! උගන්නන්නයි කිව්වේ! / උගන්නවන්නෙහි, උගන්වපිය (තෝ, තා / නුඹ, ඔබ)!
{Singular = To be taught. / To be taught! / To be taught (thou / you)!}
බහුවචන = To be taught. / To be taught! / To be taught (thou / you)! = බහුවචන = උගන්වන්න. / උගන්නනවා! උගන්නන්නයි කිව්වේ! / උගන්නවන්නෙහු, උගන්වපියව් (තොපි, තෙපි / නුඹලා, ඔබලා)!
{Plural = To be taught. / To be taught! / To be taught (ye / you)!}
Homework - ගෙදරවැඩ.
ඉහත පරිදි, පහත ක්‍රියා (මූල) පද (පහ), විධික්‍රියා ක්‍රියාවිධිය තුළ වරනඟන්න.
To play, to write, to sing, to read, සහ to pass.
{Conjugate the following verbs in Imperative Mood (as above): To play, to write, to sing, to read, and to pass.}