“ටූ හැව්” යන ක්‍රියාපදය වරනැඟීම - ත්‍රෛකාලික ක්‍රියාව - 132

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“To Have” Yana Kriyapadaya Waranangeema - “ටූ හැව්” යන ක්‍රියාපදය වරනැඟීම - Conjugation of the Verb “To Have” 


ත්‍රෛකාලික ක්‍රියාව - Infinitive.

To have = ඉන්න, ඉන්ඩ, ඉන්ට; ඉන්නට; සිටින්න, සිටින්ඩ, සිටින්ට; සිටින්නට; තියෙන්න, තියෙන්ඩ, තියෙන්ට; තියෙන්නට; තිබෙන්න, තිබෙන්ඩ, තිබෙන්ට; තිබෙන්නට. අයිතිව සිටින්න, ...; සතුව පවතින්න ...; ගන්න ...

{To have.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll