"කැන්" යන ක්‍රියාපදය වරනැගීම - අතීත කාලය - 151

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

"Can" Yana Kriyapadaya Waranangeema - "කැන්" යන ක්‍රියාපදය වරනැඟීම - Conjugation of the Verb "Can". 


Past Tense - අතීත කාලය.

Past Tense.
අතීත කාලය.
Singular.
ඒකවචන.
Plural.
බහුවචන.
I could.
මට හැකි වුණා.
We could.
අපිට හැකි වුණා.
You could.
ඔබට හැකි වුණා.
You could.
ඔබලාට හැකි වුණා.
Thou couldst.
තොට හැකි වුණා.
Ye could.
තොපට හැකි වුණා.
He, She or It could.
ඔහුට, ඇයට, ඌට හැකි වුණා.
They could.
ඔවුන්ට හැකි වුණා.

Could = පුළුවන් උණා / පුළුහන් වුණා / හැකි වුණා / ...

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll