විස්තරාත්මක නාමවිශේෂණ - 26

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Wistharathmaka Namawisheshana - විස්තරාත්මක නාමවිශේෂණ - Descriptive Adjectives.


මෙම කාණ්ඩය වැඩිපුරම සමන්විත වෙන්නේ මෙන්න මෙවැනි (නාම පදයක් විස්තර කරන) නාම විශේෂණ වලිනි, ඒවා නම් : Cheery, magnificent, slippery, easy, gentle, tiresome, fragrant, public, western, green quiet, yearly, low, respectable, nimble යනාදියයි.

{This class contains most of the adjectives, such as:
Cheery, magnificent, slippery, easy, gentle, tiresome, fragrant, public, western, green quiet, yearly, low, respectable, nimble …}

පහත නාමපද වලට ගැලපෙන විස්තරාත්මක නාම විශේෂණ පද යොදා, එක් නාම පදයකට එක් වාක්‍ය බැගින් තනන්න.
Sunset, countries, mango, income, slope, disposition, homework, conversation, person, Evening, park, answer, blossom, score, rest.

{Fit the foregoing adjectives to the following nouns, and make a sentence about each.  Sunset, countries, mango, income, slope, disposition, homework, conversation, person, Evening, park, answer, blossom, score, rest.}

හොඳින් සිතා මතා තෝරාගත් ගැළපෙන නාම විශේෂණ පද යොදා, පහත උදාහරණ වාක්‍ය දිඟුකොට ලියන්න. ඔබේ උදව්වට අංක 1 සකසා ඇත.

{Lengthen the following sentences by adding carefully chosen adjectives to the nouns. The first one is done for you.}

උදාහරණ : {Example:}

1. The Princess felt a pain in her eyes.
1. The young Princess felt a severe pain in her beautiful eyes.

2. An elephant came out of the jungle. 
3. People often have to do without food. 
4. His children were killed by an animal. 
5. The farmer gave us milk and fruit. 
6. The water made my hands turned blue. 
7. The wind brought rain. 
8. He had only a table and two chairs. 
9. This book is of value and interest. 
10. There was a noise like thunder. 
11. For days he hid in the woods. 
12. His head shone like ivory. 

මෙම කාණ්ඩයට අයිති නාමපද සකසා ගනු ලබන්නේ, එක් එක් පුද්ගලයන්ගේ, එක් එක් ජන කොටස්වල (ජාතිය) හා එක් එක් ස්ථානනම් හා බැඳුණු සංඥා නාම වලිනි.

{To this class belong adjectives are made from Proper Nouns such as names of persons, peoples and places.}

උදාහරණ : {Example:}

Mathree-Ranil government, Colombo harbour, Sinhalese people, Ravana palace, Sri Lankan History, Sanskrit grammar, The Mogul Emperors, The Arabic language, Greek literature, Chinese hawkers, Japanese policy, French leave, Latin prefix ...

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll