දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - ටූ බී - තුමන්ත (භාවක්‍රියා) ක්‍රියාවිධිය - 125

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Danatamath Danna Kriyapadayaka Varanangeema -Too Bee - Thumantha Kriyavidiya – දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - ටූ බී - තුමන්ත (භාවක්‍රියා) ක්‍රියාවිධිය – Conjugation of the Verb - To Be – Infinitive Mood.


To be = ඉන්න, ඉන්නට, ඉන්ඩ, ඉන්ට.
වෙන්න, වෙන්නට, වෙන්ඩ, වෙන්ට.
සිටින්න, සිටින්නට, සිටින්ඩ (හිටින්න, හිටින්නට, හිටින්ඩ, හිටින්ට).
{To be.}

E.g. - උදාහරණ.
I want to be a teacher.
මට ගුරුවරයෙක් වෙන්න ඕනෑ.

To be a teacher, you have to work hard.
ගුරුවරයෙක් වෙන්ඩ (නං), ඔබට මහන්සි වී වැඩකරන්න (සිද්ධ) වෙනවා.

ගෙදරවැඩ - Homework.
ඕනෑම තැනකදී, ඉහත පරිදි, “ටූ බී” (මූල) ක්‍රියාපදය - විධික්‍රියා ක්‍රියාවිධිය තුළ යොදා ගන්නා / වරනගනා සෑම විටකදී ම, ඒ බව මැනවින් හඳුනා / තේරුම් / සටහන්කර / ලැයිස්තු ගතකර ගන්න.

{Find/note/figure out/list/observe carefully, whenever/wherever The verb To BE is conjugated in above.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll