[Watch in 4K — Recommended Resolution.]


කාල භේදය - 64

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

KalaBhedaya - කාලභේදය - Tense. 


අපි, යම් ක්‍රියාවක කාලය පෙන්වීමට බලාපොරොත්තුවන විට, අපි ඒ අදාළ ක්‍රියා පදයේ ස්වරූපය, අවශ්‍ය කාලයට ගැලපෙන පරිදි වෙනස් කරගන්නෙමු. එසේ ක්‍රියා පදයේ වෙනස් කරගන්නා විවිධ ස්වරූපයන්ට කාල භේද කියා කියනු ලැබේ. 

{When we wish to express the time of an action, we change the form of the verb to fit the time. These various forms, which denote time, are called the Tenses of the verb.} 

වර්තමාන, අතීත සහ අනාගත කියා, කාලයේ කොටස් තුනක් දක්නට ලැබෙන නිසා, ඒ නම් වලින්ම එසේ (වර්තමාන, අතීත සහ අනාගත කියා) ප්‍රධාන කාල භේද තුනක් ද දක්නට ලැබේ. 

{As there are three kinds of time, Present, Past and Future, so are there Three Main Tenses.}

[Watch in 4K — Recommended Resolution.]

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]


An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll