ප්‍රධාන කර්මය හා අප්‍රධාන කර්මය - 58

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Pradhana Karmaya Ha Apradhana Karmaya - ප්‍රධාන කර්මය හා අප්‍රධාන කර්මය - Direct Object and Indirect Object. 


සමහරක් සකර්මක ක්‍රියාපද සතුව ‘ඍජු කර්ම පදය’ (ප්‍රධාන කර්මය) හා ‘වක්‍ර කර්ම පදය’ (අප්‍රධාන කර්මය) ලෙසින් කර්මපද දෙකක් දක්නට ලැබේ. Please lend me this book - කරුණාකරලා මට මේ පොත ටික කාලෙකට දෙනවද කිවලා බලන්න.

{Some transitive verbs have two objects, called the Direct and the Indirect Objects. In the sentence: Please lend me this book; ‘book’ is the Direct Object; ‘me’ is the Indirect Object.}

උදාහරණ - Examples.

We sent him some mangoes.
Ask me no questions.
Everybody gave those boys a bad name.
Tell me a nice story, please.

ගෙදරවැඩ - Homework.

ඉහත වාක්‍ය හතර තුළ ඇති ඍජු හා වක්‍ර කර්මපද හඳුනාගන්න.
{In the sentences above, Say which are the Direct and Indirect Objects.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll