“ටූ හැව්” යන ක්‍රියාපදය වරනැඟීම - අතීත කාලය - 130

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“To Have” Yana Kriyapadaya Waranangeema - “ටූ හැව්” යන ක්‍රියාපදය වරනැඟීම - Conjugation of the Verb “To Have” 


අතීත කාලය - Past Tense.

Past Tense - අතීත කාල(භේද).
Singular - ඒකවචන(ය).
Plural - බහුවචන(ය).
I had.
මට තිබුණා / තිබ්බා.
මට හිටියා.
මම සතුව තිබුණා.
මම සතුව පැවතුණා.
We had.
අපිට තිබුණා.
අපිට හිටියා.
අපි සතුව තිබුණා.
අපි සතුව පැවතුණා.
You had.
ඔබට තිබුණා.
මෙයාට හිටියා.
ඔබ සතුව තිබුණා.
ඔයා සතුව පැවතුණා.
You had.
ඔබලාට තිබුණා.
ඔබලට හිටියා.
මෙයාලා සතුව තිබුණා.
ඔයාලා සතුව පැවතුණා.
Thou hadst.
තොට තිබුණා.
තට හිටියා.
තෝ සතුව තිබුණා.
තා සතුව පැවතුණා.
Ye had.
තොපිට තිබුණා.
තොපිලට හිටියා.
තොපි සතුව තිබුණා.
තොපිලා සතුව පැවතුණා.
He, She, or It had.
ඔහුට තිබුණා.
ඇයට හිටියා.
සතුව තිබුණා.
එයා සතුව පැවතුණා.
They had.
ඔවුන්ට තිබුණා.
එයාලට හිටියා.
ඔවුහු සතුව තිබුණා.
එයාලා සතුව පැවතුණා.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll