නාමවිශේෂණ ලෙසින් භාවිතාවන කෘදන්ත - 31

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Namawisheshana Lesin Bhawithawana Krudantha - නාමවිශේෂණ ලෙසින් භාවිතාවන කෘදන්ත - Participles as Adjectives. 


මිශ්‍රක්‍රියා හා අතීත කෘදන්ත යන පද දෙවර්ගය ම දැන් දැන් නාම විශේෂණ ලෙසින් බොහෝකොට භාවිත කෙරේ. ක්‍රියා පදවලින් උපන් නිසා මේවාට “ආඛ්‍යාත්මක නාම විශේෂණ - Verbal Adjectives” කියාද කියයි.

{Both the present participles and the past participles are now much used as adjectives. These are sometimes called Verbal Adjectives.}

මෙම නාම විශේෂණ පද සාදාගන්නේ අතීත කෘදන්ත වලින් පමණක් ම නොවේ, නාම පද ලෙසින් භාවිතා වන ක්‍රියා පද වලින් ද මෙම (ඉහත) නාම විශේෂණ පද සාදාගනු ලැබේ.

{These adjectives are formed not only from the past participles of verbs, but also from nouns used as verbs.}

(මිශ්‍රක්‍රියා හා අතීත කෘදන්ත යන) කෘදන්ත නාම විශේෂණයන්, නාම විශේෂණ හා ක්‍රියා විශේෂණ පද සමඟ අනියත හා අන්‍යසම සංඛ්‍යාත්මක සම්බන්ධයක් දක්වයි.

{Participle adjectives are particularly numerous in combination with adverbs and adjectives.}

අතීත කෘදන්ත සඳහා උදාහරණ - Examples for Past Participles :

As a speaker he is too long-winded.
Dickens often sounds so old-fashioned now.
He is a round-faced, broad-shouldered sailor.
What a pity, he is so hard-hearted.
Most Sri Lankan men are clean-shaven.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll