පරිපූර්ණ ක්‍රියා - 71

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Paripurna (Akaraya) - පරිපූර්ණ (ආකාරය) - Perfect.


{When an action is referred to as finished, the form of the verb is called Perfect.}

ක්‍රියාවක් සිදු කොට අවසන් බවට අදාළව සඳහන් කරන විට, අදාළ ක්‍රියා පදයේ ස්වරූපයට ‘පරිපූර්ණ' (ආකාරය) යැයි කියනු ලැබේ.

I have lived - මම අද්දැකලා තියනවා.
I had lived - මම අද්දැකලා තිබ්බා.
I shall have / will have lived - මම අද්දැකලා තියෙයි.

Homework - ගෙදරවැඩ.

වර්තමාන, අතීත සහ අනාගත කාල තුනටම අදාළ, භාවිත නිදසුන් සොයන්න.

{Find some illustrations of use, referred to all the three forms.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll