“ටූ ඩූ” යන ක්‍රියාපදය වරනැඟීම - අතීත කාලය - 141

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“To Do” Yana Kriyapadaya Varanangeema - “ටූ ඩූ” යන ක්‍රියාපදය වරනැඟීම - Conjugation of the Verb “To Do”


(To = ට / ටු / ටූ)

Past Tense - අතීත කාලය.

Singular.

ඒකවචන.

Plural.

බහුවචන.

I did.

මම කළෙමි.

We did.

අපි කළෙමු.

You did.

ඔබ කළේ ය.

You did.

ඔබලා කළෝ ය.

Thou didst.

තෝ කළෙහි.

Ye did.

තොපි කළෙහු.

He, She, or It did.

එයා / ඌ කළේය.

They did.

ඔවුහු කළෝය.


ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll