දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - කර්ම කාරක - ත්‍රෛකාලික ක්‍රියාවිධිය - 114

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Danatamath Danna Kriyapadayaka Waranangeema - Karma Karaka - Thraikalika Kriyawidhiya – දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - කර්ම කාරක - ත්‍රෛකාලික ක්‍රියාවිධිය – Conjugation of the Verb - Passive Voice - Indicative Mood.


නැවත මතකයට: ක්‍රියාපද | වරනැඟීම | කර්ම කාරක | ත්‍රෛකාලික ක්‍රියාවිධිය | භාව ක්‍රියාව.

To Teach = උගන්වන්න / උගන්වන්(න)ට / උගන්වන්ඩ / - කථා - උගන්නන්ඩ.

[To Teach = Infinitive = භාව ක්‍රියාව = තුමන්ත ක්‍රියාව = ක්‍රියා ධාතුව = ක්‍රියා ප්‍රකෘතිය.]

[භාව ක්‍රියාව = ක්‍රියා ධාතුව = ක්‍රියා ප්‍රකෘතිය = ක්‍රියා මූලය = කිසිදු වෙනසක් සිදු කිරීමට (වරනැඟීමට) පෙර, ක්‍රියා පදයක මූලික ම ස්වරූපය.]

Present Indefinite. සරල වර්තමානකාල.
Singular - ඒකවචන Plural - බහුවචන


I am taught.
මට උගන්නනවා.
We are taught.
අපිට උගන්නනවා.


You are taught.
ඔබට / ඔයාට උගන්වනවා.
You are taught.
ඔබලාට / ඔයාලාට උගන්වනවා.


Thou art taught. (archaic)
තොට / තට / නුඹට ...
Ye are taught. (archaic)
තොපිට / තොපට / නුඹලාට ...


He / She / It is taught.
They are taught.
එයාට / ඔහුට / ඇයට / උට / ඌට / ඒකට ...
ඔවුන්ට උගන්නනවා.

Present Continuous.
සරල වර්තමානකාල අඛණ්ඩ.
Singular
Plural


I am being taught.
මට උගන්නමින් ඉන්නවා.
We are being taught.
අපිට උගන්නමින් ඉන්නවා.


You are being taught.
ඔබට / ඔයාට උගන්නමින් ඉන්නවා.
You are being taught.
ඔබලාට / ඔයාලාට උගන්නමින් ඉන්නවා.


Thou art being taught. (archaic)
තොට / තට / නුඹට ... (ඉපැරණි)
Ye are being taught. (archaic)
තොපිට / තොපට / නුඹලාට ... (ඉපැරණි)


He / She / It is being taught.
එයාට / ඔහුට / ඇයට / උට / ඌට / ඒකට ...
They are being taught.
ඔවුන්ට උගන්නමින් ඉන්නවා.



Present Perfect.
සරල වර්තමානකාල පරිපූර්ණ.
Singular
Plural


I have been taught.
මට උගන්නලා තියෙනවා.
We have been taught.
අපිට උගන්නලා තියෙනවා.


You have been taught.
ඔබට / ඔයාට උගන්නලා තියෙනවා.
You have been taught.
ඔබලාට / ඔයාලාට උගන්නලා තියෙනවා.


Thou hast been taught. (archaic)
තොට / තට / නුඹට ... (ඉපැරණි)
Ye have been taught. (archaic)
තොපිට / තොපට / නුඹලාට ... (ඉපැරණි)


He / She / It has been taught.
එයාට / ඔහුට / ඇයට / උට / ඌට / ඒකට ...
They have been taught.
ඔවුන්ට උගන්නලා තියෙනවා.



සරල වර්තමානකාල පරිපූර්ණ අඛණ්ඩ ආකාරය / ආකාර (යොදාගන්නේ) නැත.
No Present Perfect Continuous form / forms (used).

Past Indefinite.
සරල අතීතකාල.
Singular
Plural


I was taught.
මට ඉගැන්නුවා.
We were taught.
අපිට ඉගැන්නුවා.


You were taught.
ඔබට / ඔයාට ඉගැන්නුවා.
You were taught.
ඔබලාට / ඔයාලාට ඉගැන්නුවා.


Thou wert taught. (archaic)
තොට / තට / නුඹට ... (ඉපැරණි)
Ye were taught. (archaic)
තොපිට / තොපට / නුඹලාට ... (ඉපැරණි)


He / She / It was taught.
එයාට / ඔහුට / ඇයට / උට / ඌට / ඒකට ...
They were taught.
ඔවුන්ට ඉගැන්නුවා.



Past Continuous.
සරල අතීතකාල අඛණ්ඩ.
Singular
Plural


I was being taught.
මට උගන්වමින් හිටියා.
We were being taught.
ඔවුන්ට උගන්නමින් හිටියා.


You were taught.
ඔබට / ඔයාට උගන්න උගන්න හිටියා.
You were taught.
ඔබලට / ඔයාලට උගන්න උගන්නා හිටියා.


Thou wast being taught. (archaic)
තොට / තට / නුඹට ... (ඉපැරණි)
Ye were being taught. (archaic)
තොපිට / තොපට / නුඹලාට ...


He / She / It was being taught.
ඔහුට / ඇයට / උට / ඌට / ඒකට ...
They were being taught.
ඔවුන්ට උගන්නමින් හිටියා.



Past Perfect.
සරල අතීතකාල පරිපූර්ණ.
Singular
Plural


I had been taught.
මට උගන්නලා තිබ්බා.
We had been taught.
අපිට උගන්නලා තිබුණා.


You had been taught.
ඔබට / ඔයාට උගන්නලා තිබ්බා.
Ye had been taught.
ඔබලාට / ඔයාලාට .... තිබුණා.


Thou hadst been taught. (archaic)
තොට / තට / නුඹට ... (ඉපැරණි)
You had been taught. (archaic)
තොපිට / තොපට / නුඹලාට ...


He / She / It had been taught.
එයාට / ඔහුට / ඇයට / උට / ඌට / ඒකට ...
They had been taught.
ඔවුන්ට උගන්නලා තිබුණා.



සරල අතීතකාල පරිපූර්ණ අඛණ්ඩ ආකාරය / ආකාර (යොදාගන්නේ) නැත.
No Past Perfect Continuous form / forms (used).

Future Indefinite.
සරල අනාගතකාල.
Singular
Plural


I shall be / will be taught.
මට උගන්නයි / මට උගන්නාවි.
We shall be / will be taught.
අපිට උගන්වයි / අපිට උගන්වාවි.


You will be taught.
ඔබට / ඔයාට ...
You will be taught.
ඔබලාට / ඔයාලාට ...


Thou wilt be taught. (archaic)
තොට / තට / නුඹට ... (ඉපැරණි)
Ye will be taught. (archaic)
තොපිට / තොපට / නුඹලාට ...


He / She / It will be taught.
එයාට / ඔහුට / ඇයට / උට / ඌට / ඒකට ...
They will be taught.
ඔවුන්ට උගන්වාවි.



සරල අනාගතකාල අඛණ්ඩ ආකාරය / ආකාර (යොදාගන්නේ) නැත.
No Future Continuous form / forms (used).

Future Perfect.
සරල අනාගතකාල පරිපූර්ණ.
Singular
Plural


I shall have been / will have been taught.
මට උගන්නලා තියෙයි / ... තියේවි.
We shall have been / will have been taught.
අපිට උගන්වලා තියෙයි / ... තියේවි.


You will have been taught.
ඔබට / ඔයාට ...
You will have been taught.
ඔබලාට / ඔයාලාට ...


Thou wilt have been taught. (archaic)
තොට / තට / නුඹට ... (ඉපැරණි)
Ye will have been taught. (archaic)
තොපිට / තොපට / නුඹලාට ...


He / She / It will have been taught.
එයාට / ඔහුට / ඇයට / උට / ඌට / ඒකට ...
They will have been taught.
ඔවුන්ට උගන්වලා තියෙයි / ... තියේවි.



සරල අනාගතකාල පරිපූර්ණ අඛණ්ඩ ආකාරය / ආකාර (යොදාගන්නේ) නැත.
{No Future Perfect Continuous form / forms (used).}

| 114 වන පාඩමෙහි පහත |

<තේරුම්ගැනීමට අපහසු නම් පමණක්, පහත කොටු (අහු) වරහන් තුළ ඇති පැහැදිලිකිරීම් හා උදාහරණ මුළුමණින් ම නොසලකාහරින්න. මෙම වෙබ්අඩවියෙහි බොහෝ කර්මකාරක වාක්‍ය යොදා ඇත්තේ එකී පහත පැහැදිලිකිරීම් හා සමගාමී අයුරෙනි.>

[සැ.යු.: ඉහත වාක්‍ය සියල්ල ම “මට උගන්නනවා” ... යනාදිය සිංහල භාවිතයේ දී / කතා ව්‍යවහාරයේ දී යෙදෙන කර්මකාරක වාක්‍ය බව හා සිංහල භාෂා ව්‍යාකර්ණානුකූලව කර්මකාරක වාක්‍ය නම්,

මම උගන්වනු ලැබෙමි.
(තේරුම = මට උගන්වනු ලැබේ / ලැබෙයි.)


ගුරුවරයා විසින් මම උගන්වනු ලැබෙමි.
(තේරුම = ගුරුවරයා විසින් මට උගන්වනු ලැබේ / ලැබෙයි.)

මම උගන්වනු ලැබුවෙමි / ලදිමි.
(තේරුම = මට උගන්වනු ලැබිණ / ලැබුණි / උගන්වන ලදී.)

ගුරුවරුයා විසින් මම උගන්වනු ලැබුවෙමි / ලදිමි.
(තේරුම = ගුරුවරයා විසින් මට උගන්වනු ලැබිණ / ලැබුණි / උගන්වන ලදී.)

... ආදී ලෙස යෙදෙන බව සලකන්න.]

Homework - ගෙදරවැඩ.

ඉහත (වගුවල) පරිදි, පහත ක්‍රියා (මූල) පද (පහ), කර්ම කාරක - ත්‍රෛකාලික ක්‍රියාවිධිය තුළ වරනඟන්න.

To play, to write, to sing, to read, සහ to pass.

{Conjugate the following (Infinitives) verbs in Passive Voice - Indicative Mood (as above): To play, to write, to sing, to read, and to pass.}

114 වන (මෙම) පාඩමෙහි පහත ද විමසිල්ලෙන් බලන්න.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll