“ටූ ඩූ” යන ක්‍රියාපදය වරනැඟීම - වර්තමාන කාලය - 140

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


“To Do” Yana Kriyapadaya Varanangeema - “ටූ ඩූ” යන ක්‍රියාපදය වරනැඟීම - Conjugation of the Verb "To Do". 


(To = ට / ටු / ටූ)

Present Tense - වර්තමාන කාලය.

Present Tense.
වර්තමාන කාලය.
Singular.
ඒකවචන.
Plural.
බහුවචන.
I do.
මම කරමි.
We do.
අපි කරමු.
You do.
ඔබ/ඔයා කරන්නේය.
You do.
ඔබලා/ඔයාලා කරන්නෝය.
Thou dost.
තෝ කරහි.
Ye do.
තොපි කරහු.
He, She or It does / doth.
ඔහු, ඇය, ඌ/මූ/ඒකා කරයි.
They do.
ඔවුහු කරති.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll