නියත නිපාතය - 04

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Pradhana Neethi II - ප්‍රධාන නීති II - Chief Rules II


6. නාම විශේෂණයක අතිශයාර්ථවාචක පදයට ඉදිරියෙන් ‘The’ නිපාතය යොදනු ලැබේ. (‘A/An’ නොයෙදේ.)

උදාහරණ : [දැනට, ඔබ උදාහරණ තේරුම් ගැනීමට උත්සහ කරන්න. අපි ඒවා පසුව පරිවර්තනය කොට පළකරන්නෙමු. පාඩම් 250කින් පසුව, ඔබට ද තනිව ම වුවද තේරුම්ගත හැකිවනු ඇත.]

That was the biggest hit I have seen ever.
I am going by the last train.

{The (not a or an) is used with superlatives.

E.g. That was the biggest hit I have seen ever.
I am going by the last train.}

7. “The” යොදනුයේ (i) සාගර, මුහුදු, ගංඟා, කඳු පන්ති (එක කන්දක් නොවේ), (ii) යම් ස්‌වභාවික තත්ත්ව හා ක්‍රියාකාරකම්, හා (iii) දිශා ඉදිරියෙන් පමණි.

උදාහරණ : [දැනට, ඔබ උදාහරණ තේරුම් ගැනීමට උත්සහ කරන්න. අපි ඒවා පසුව පරිවර්තනය කොට පළකරන්නෙමු. පාඩම් 250කින් පසුව, ඔබට ද තනිව ම වුවද තේරුම්ගත හැකිවනු ඇත.]

(i) The Pacific ocean; the dead-sea, the Mahaweli, … the Knuckles …
(ii) The heat on the plains is almost unbearable.
(iii) The Mahaweli lies to the East of Colombo.

{“The” is used with (i) the names of oceans and seas, rivers, mountain ranges (but not single mountains), (ii) certain activities or states of nature, and (iii) directions.
(i) The pacific ocean; the Mahaweli, the Nile, the Himalayas …
(ii) The heat on the plains is almost unbearable.
(iii) The Mahaweli lies to the East of Colombo.}

8. ‘The’ යොදනුයේ හොඳින් දන්නා ප්‍රකාශනවල (ජනයා අතර ප්‍රසිද්ධ ලිඛිත හා නිර්මිත නිර්මාණවල), නම් ඉදිරියෙන් පමණි.

# The Iliad and the Mahabharata have many points of resemblance. 
# Who built the Great Wall?

{The is used with the names of well-known publications. 
E.g. # The Iliad and the Mahabharata have many points of resemblance. 
# Who built the Great Wall?}

 9. ‘The’ යොදනුයේ (i) නැව්, (ii) කෝච්චි, (iii) ප්‍රසිද්ධ ගොඩනැගිලි, (iv) යම් ස්ථීර ප්‍රදේශයක් ඉදිරියෙන් පමණි.

(i) The Jet Liner is the greatest ship Sri Lankan Navy has.
(ii) The Yal Devi was blast by the terrorists.
(iii) You can stay at the Taj Samudra when you come to Colombo.
(iv) The French are building a railway across the Sahara.

{‘The’ is used with the (i) names of ships and (ii) trains, of (iii) famous buildings, and (iv) certain regions.

E.g. (i) The Jet Liner is the greatest ship the Sri lankan Navy has.
(ii) The Yal Devi was blast by the terrorists.
(iii) You can stay at the Taj Samudra when you come to Colombo.
(iv) The French are building a railway across the Sahara.}

10. ‘The’ යොදනුයේ නාම විශේෂණයක්, නාම පදයක් ලෙස යෙදෙන විට ඊට ඉදිරියෙන් පමණි.

උදාහරණ : # The blind and the deaf and the dumb … are great to be pitied. (අන්ධ / ගොළු / බිහිරි අයට 
කරුණාබරිත වීම, උතුම් මනුෂ්‍ය ධර්මතාවයකි.)

(එහෙත් a blind / a deaf / a poor ආදී ලෙසින් කීම වැරදිය. a blind man / a deaf woman / a poor boy ආදී ලෙසින් කිව යුතුම ය.)

{‘The’ is used with the adjectives that are used as nouns.

# The blind and the deaf and the dumb … are great to be pitied. (But be careful not say a blind or a deaf or a poor … You must say a blind man, a deaf woman, a poor boy, etc.}

11. බහුවචන අරුතින් නාමපදයක් ලෙසින් යෙදෙන පද ඉදිරියෙන් “The” බොහෝවිට යොදයි.

උදාහරණ : [දැනට, ඔබ උදාහරණ තේරුම් ගැනීමට උත්සහ කරන්න. අපි ඒවා පසුව පරිවර්තනය කොට පළකරන්නෙමු. පාඩම් 250කින් පසුව, ඔබට ද තනිව ම වුවද තේරුම්ගත හැකිවනු ඇත.]

# The Rajapakshas are/were ruling Sri Lanka.
# The Aryans live in Asia.

{The is often used with plural substantives.

# The Rajapakshas were ruling Sri Lanka.
# The Aryans live in Asia.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll