“ටූ හැව්” යන ක්‍රියාපදය වරනැඟීම - කෘදන්ත - 133

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“To Have” Yana Kriyapadaya Waranangeema - “ටූ හැව්” යන ක්‍රියාපදය වරනැඟීම - Conjugation of the Verb “To Have” 


කෘදන්ත - Participles.

Having = මිශ්‍ර ක්‍රියාව = ඉඳිමින් (ඉඳ-ඉඳ), සිටිමින් (සිට-සිට), තිබෙමින් (තිබි-තිබී); ඉන්න ගමන්, ඉන්න ගමං; සතුවෙමින්, අයිතිවෙමින්, .... ගනිමින්, ගමිං, ...
{Present Participle: Having.}

Had = අතීත කෘදන්තය = හිටියා, සිටියා, තිබ්බා, සතුවුණා, අයිතිවුණා, ගත්තා, ...
{Past Participle: Had.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll