දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - ටූ බී - ත්‍රෛකාලික ක්‍රියාවිධිය - 122

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Danatamath Danna Kriyapadayaka Waranangeema -Too Bee - Thraikalika Kriyawidiya – දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - ටූ බී - ත්‍රෛකාලික ක්‍රියාවිධිය – Conjugation of the Verb - To Be - Indicative Mood. 


Present Tense
වත්මන් කාලය
Singular
ඒකවචනය
Plural
බහුවචනය
1st Person
උත්තම පුරුෂය
am
මම වෙමි (/ වේ / වෙයි / යි) |
සිටිමි / ඉන්නෙමි (/ ඉන්නවා)
We are
අපි වෙමු / වන්නෙමු (/ වේ / වෙයි / යි) |
සිටිමු / ඉන්නෙමු (/ ඉන්නවා) 
2nd Person
මධ්‍යම පුරුෂය
You are
නුඹ, ඔබ, මෙයා වෙහි (/ වේ / වෙයි / යි) |
Thou art
තෝ, තා, තී වෙහි ( / වේ / යි) |
You are
නුඹලා, ඔබලා, මෙයාලා වෙහු (/ වෙති / වේ / වෙයි / යි) | ↓
Ye are
තොපි, තෙපි, තීලා වෙහු (/ වෙත් / වේ / යි) |
3rd Person
ප්‍රථම පුරුෂය
He is
ඔහු, එයා වේ / වෙයි / යි |
She is
ඇය, එයා වේ / වෙයි / යි |
It is
ඌ, ඒකා, ඒක වේ / වෙයි / යි |
They are
ඔවුහු, එයාලා, ඒකලා, ඒවා වෙති (/ වේ / වෙයි / යි) |

Past Tense
අතීත කාලය
Singular
ඒකවචනය
Plural
බහුවචනය
1st Person
උත්තම පුරුෂය
was
මම වූවෙමි / වූයෙමි / උණෙමි / වුණෙමි
(වුණා / උණා / විය / යි) නම් | සිටියෙමි / උන්නෙමි (/ හිටියා)  නම්
We were
අපි වූවෙමු / වූයෙමු / උණෙමු / වුණෙමු / (වුණා / උණා / විය / යි) නම් | සිටියෙමු / උන්නෙමු (/ හිටියා) නම්
2nd Person
මධ්‍යම පුරුෂය
You were
නුඹ, ඔබ, මෙයා වීහි / වූයෙහි (/ වුණා / උණා / විය / යි) |
Thou wert
තෝ, තා, තී වීහි / වූයෙහි ( / විය / යි) |
You were
නුඹලා, ඔබ(ලා), මෙයාලා වීහු / වූයෙහු (/ වුණා / උණා / විය / යි) | 
Ye were
තොපි, තෙපි, තීලා වීහු / වූයෙහු (/ වුණා / උණා / විය / යි)  |
3rd Person
ප්‍රථම පුරුෂය
He was
ඔහු, එයා / වූයේ ය / විය / යි (/ වුණා / උණා / විය / යි)  |
She was
ඇය, එයා / වූයේ ය (/ වුණා / උණා / විය / යි) |
It was
ඌ, ඒකා, ඒක / වූයේ ය (/ වුණා / උණා / විය / යි) |
They were
ඔවුහු, එයාලා වූහ (/ වුණා / උණා / විය / යි)  |

ගෙදරවැඩ - Homework.

ඕනෑම තැනකදී, ඉහත පරිදි, “ටූ බී” (මූල) ක්‍රියාපදය - ත්‍රෛකාලික ක්‍රියාවිධිය තුළ යොදා ගන්නා / වරනගනා සෑම විටකදී ම, ඒ බව මැනවින් හඳුනා / තේරුම් / සටහන්කර / ලැයිස්තුගතකර ගන්න.

{Find/note/figure out/list/observe carefully, whenever/wherever The verb To BE is conjugated in above.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll