ශැල් සහ ශුඩ් වරනැඟීම - වර්තමාන කාලය - 136

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Shall Saha Should Waranangeema - ශැල් සහ ශුඩ් වරනැඟීම - Conjugation of Shall and Should. 


වර්තමාන කාලය - Present Tense.

 වර්තමාන කාලය - Present Tense.
 Singular - ඒක වචනය
 Plural - බහු වචනය.
I shall / I should.
We shall / should.
You shall / should.
You shall / should.
Thou shalt.
Ye shall / should.
He, She or It shall / should.
They shall / should.

මෙහි දී ඔබ ඉගෙන ගත යුත්තේ Thou හැරෙන්නට, අදාළ කර්තෘ සමඟ වර්තමාන කාලය තුළ shall හෝ should යන උපක්‍රියා පදයක් යෙදෙන බව යි.

උදාහරණයක්: I shall = මම යුතු යි / මම ඕනා / මට අවශ්‍යයි / ...
[මම .... යුතු යි / මම .... ඕනා / මට .... අවශ්‍යයි / ...]

I shall learn English / I should learn English = මම ඉංග්‍රීසි ඉගෙන ගත යුතුයි / මම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනා / මට ඉගෙන ගන්න අවශ්‍යයි.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll