Wibhakthi - විභක්ති - Cases.
පහත වාක්‍ය දෙස බලන්න.
{Look at these sentences.}
1. Guwani is writing. - ගුවනි ලිය ලියා (ලියමින්) ඉන්නවා.
2. I will help Guvani. - මම ගුවනිට උදව්කරන්නම්.
3. This is Guwani’s book. - මේක ගුවනිගේ පොතයි.
මෙහිදී ‘ගුවනි’ යන එකම නාමපදය එකිනෙකට වෙනස් සබඳතාවයන් තුනක් පෙන්වයි.
{Here, you have the same word, ‘Guwani’ shown in three different relations.}
පළමු වාක්‍යයේ දී ‘ගුවනි’ යමක් කරමින් සිටී.
{In (1.) Guwani is doing something.}
දෙවන වාක්‍යයේ දී ‘ගුවනිට’ යමක් කිරීමට යයි.
{In (2.) Something is going to be done to Guvani.}
තෙවන වාක්‍යයේ දී ‘ගුවනිට අයිති' යමක් ගැන කියැවේ.
{In (3.) Something is said to belong to Guwani.}
භාෂාවක, එවැනි එක් එක් වෙනස් සබඳතාවයන් ප්‍රකාශවන යෙදුම “විභක්තිය” ලෙස හැඳින්වේ.
{Such relations are expressed in language by what, is called Case.}
පළමු වාක්‍යයේ දී ‘ගුවනි’ කර්තෘ (=ක්‍රියාව කරන්නා) වන අතර, එම වාක්‍ය ප්‍රථමා විභක්ති(ය)යෙන් වේ.
{In (1.) Guwani is the subject of the sentence, and is said to be in the Nominative case.}
දෙවන වාක්‍යයේ දී ‘ගුවනි’ කර්මය (=ක්‍රියාවට යටත් වන්නා) වන අතර, එම වාක්‍ය කර්ම විභක්ති(ය)යෙන් වේ.
{In (2.) Guvani is the object of the sentence, and is said to be in the Objective case.}
තෙවන වාක්‍යයේ දී ‘ගුවනිට’ අයිති යමක් ගැන කියැවෙන අතර, එම වාක්‍ය සම්බන්ධ විභක්ති(ය)යෙන් වේ.
{In (3.) Guwani is shown to be in the possessor of something, and is said to be in the Possessive case.}