ලිංග භේදය විදහා දක්වන්නේ කෙසේද යත් - I - 13

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Linga Bhedaya Widaha Dakwanne Keseda Yath I - ලිංග භේදය විදහා දක්වන්නේ කෙසේද යත් I - How Gender Is Shown I


(ස්ත්‍රී ලිංග / පුරුෂ ලිංග) ලිංග භේදය දැක්වීමට, ඉංග්‍රීසි භාෂාවේ වෛවාරන (විවිධ) විධි ඇත. 
{To express gender, there are various ways in English.}

A. පුරුෂ ලිංගයට හාත්පසින්ම වෙනස් පදයක් ස්ත්‍රී ලිංග පදය වීමෙන් ...
{We may use different words.}

Expressing Gender

Masculine

Feminine

Father

Mother

Sloven

Slut

Son

Daughter

Horse

Mare

Uncle

Aunt

Bull

Cow

Nephew

Niece

Stag

Hind

Gentlemen

Lady

Cock

Hen

King

Queen

Ram

Ewe

Earl

Countess

Drake

Duck

Sir

Madam

Gander

Goose

 
B. පුරුෂ ලිංගයට ස්ත්‍රී ලිංග පදයක් පාවිච්චිකිරීමෙන් (එක්කිරීමෙන් හෝ ඉවත්කිරීමෙන්) ...
{By using another word to Masculine.}

Expressing Gender

Masculine

Feminine

Friend

Lady friend

Bull calf

Cow calf

Baby boy

Baby girl

Billy goat

Nanny goat

Buffalo

She buffalo

He goat

She goat

Tom cat

Cat

Landlord

Landlady

Peacock

Peahen

Man servant

Maid servant

Buck rabbit

Doe rabbit

Washerman

Washerwoman


C. පුරුෂ ලිංග පදයට ess හෝ ss එක්කිරීමෙන් ...
{By adding –ess or –ss to the masculine …}

Expressing Gender

Masculine

Feminine

Shepherd

Shepherdess

Giant

Giantess

Lion

Lioness

Heir

Heiress

Host

Hostess

Prince

Princess

 
D. සමහර අවස්ථාවලදී, පුරුෂ ලිංග පදයේ අවසාන ස්වරය අතහැර ess එක්කිරීමෙන් ...
{Sometimes the last vowel in the masculine noun is omitted …}

Expressing Gender

Masculine

Feminine

Actor

Actress

Negro

Negress

Waiter

Waitress

Tiger

Tigress

Hunter

Huntress

Traitor

Traitress

 
E. ss වලින් අවසන්වන සමහර ස්ත්‍රී ලිංග නාමපද වලට ss එකතුකිරීමට පෙර පුරුෂ ලිංග නාමපදයේ වෙනසකම් කිරීමෙන් ...
{In some feminine nouns ending in –ss changes are made in the masculine before the –ss is added.}

Expressing Gender

Masculine

Feminine

Duke

Duchess

Master

Mistress

Emperor

Empress

Lad

Lass

 
F. විදෙස් භාෂාවලින් ඉංග්‍රීසි භාෂාවට පැමිණි පුරුෂ ලිංග පදවලට එම විදෙස් භාෂාවේ ම ස්ත්‍රී ලිංග නාම පද ම යෙදීමෙන් ...
{We often use the foreign feminine nouns of masculine nouns …}

Expressing Gender

Masculine

Feminine

Raja

Rani

Herr

Frau

Monsieur

Madame

Sultan

Sultana

Signor

Signora

Hero

Heroine

prosecutor

Prosecutrix

 
G. වෙනත් ...
{Other …}

Expressing Gender

Masculine

Feminine

Bridegroom

Bride

Widower

Widow

Singer 

Songstress


ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll