Waranangeema - වරනැඟීම - Conjugation.
කාලය (කාල භේදය), විධිය (ක්‍රියාවිධිය), ඒකවචන බහුවචන භේදය හා පුරුෂය හැඟවීමට, ක්‍රියා පදය ක් ලක්වෙන සියලුම වෙනස්කම්වලට කියනු/දෙනු ලබන නාමය/නම නම් වරනැඟීම යි/වේ.
{Conjugation is the name given to all the changes that a verb undergoes to denote time (Tense), manner (Mood), Number and Person.}
ප්‍රබල ක්‍රියා පදවල වරනැඟීම් හා දුබල ක්‍රියා පදවල වරනැඟීම් ලෙසින්, ඉංග්‍රීසියෙහි ප්‍රධාන වරනැඟීම් දෙකකි.
{There are two main Conjugations in English, that of Strong Verbs and that of Weak Verbs.}
ප්‍රබල ක්‍රියා පද හඳුනාගැනීම → ප්‍රබල ක්‍රියා පදවල අතීතකාලය සාදාගනු ලබන්නේ, ප්‍රබල ක්‍රියා පදයේ ප්‍රධාන ස්වර අකුර (ස්වරය) වෙනස්කිරීම මඟින් ය.
{Strong Verbs are those in which the past tense is formed by changing the main vowel of the present tense.}
Draw → Drew
Drink → Drank
Get → Got
Know → Knew
Sing → Sang
ආදී ලෙසිණි. {Etc.}
දුබල ක්‍රියා පද හඳුනාගැනීම → දුබල ක්‍රියා පදවල අතීතකාලය සාදාගනු ලබන්නේ, දුබල ක්‍රියා පදයේ වර්තමානකාල පදයට d, ed හෝ t එකතුකිරීම මඟින් ය.
{Weak Verbs are those in which the past tense is formed by adding d, ed or t to the present tense.}
Dance → Danced
Guess → Guessed
Mean → Meant
ආදී ලෙසිණි. {Etc.}