ලිංග භේදය - 12

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Linga Bhedaya - ලිංග භේදය - Gender.


අපි පහත නාමපද දෙස හොඳින් බැලුවොත් අපිට පෙනෙන්නට ඕනේ, ඒවායින් සමහරක් පුරුෂ ලිංගයට ද සමහරක් ස්ත්‍රී ලිංගයට ද අයිති නාමපද වන අතර, තවත් සමහරක් ඉහත කී ලිංග දෙකෙන් එකකට අයිති හෝ දෙකට ම අයිති නොවන නාමපද බව.

{If we look at the following nouns, we shall (should) see that some of them denote beings of the male sex, some of the female sex, and the some denote things which may be of either sex, or of neither sex.} 

Cock, snake, uncle, company, niece, house, shadow, condition, pond, husband, shopkeeper, mile, window, blanket, cook, flood, nurse, priest, doe, people, elephant, music, ram, nose, pupil, cricket, maid, cattle.

නාම පදවල, ලිංග භේදයේ වෙනස පැහැදිලිව හඳුනාගත හැක. මන්ද, නාමපදයක් එක්කෝ පුරුෂ ලිංග හෝ ස්ත්‍රී ලිංග ය; නැතහොත් එකී ලිංග දෙකට ම අයත් නොවේ.

{Nouns can be distinguished as having gender, which is as denoting male or female sex, or things without sex.}

පුරුෂයන්ගේ නම් අයිතිවෙන ලිංගය, “පුරුෂ ලිංගය” = Masculine Gender වේ.

උදාහරණ : King, man, father, bull, horse ...

{The names of males belong to the Masculine Gender, as King, man, father, bull, horse ...}

ස්ත්‍රී න්ගේ නම් අයිතිවෙන ලිංගය, “ස්ත්‍රී ලිංගය” = Feminine Gender වේ.

උදාහරණ : Queen, woman, mother, cow, mare ...

{The names of females belong to the Feminine Gender, as Queen, woman, mother, cow, mare ...}

පණ නැති (අප්‍රාණික) සියලුම දේ/නම් අයිතිවෙන ලිංගය, “නපුංසක ලිංගය” = Neuter Gender වේ.

උදාහරණ : Iron, chair carpet, tree, ...

{The names of things which we do not regard as having life like that of human beings or animals belong to the Neuter Gender, as Iron, chair carpet, tree, ...}

Abstract Nouns and Collective Nouns are classed as belonging to the Neuter Gender, as: Temperance, beauty, flock, committee, …

Some words denote beings which may be of either sex. Such words belong to the Common Gender, as: Friend, neighbour (neighbor), poet, doctor, author, teacher, ...

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll