සරල අනාගතකාල ක්‍රියා - 78

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Sarala Anagathakala Kriya - සරල අනාගතකාල ක්‍රියා - The Future Indefinite Tense.


අනාගත (කාල) ක්‍රියාවක් හෝ සිදුවීමක් (/අනාගතය) අඟවන්නේ අනාගතකාල ක්‍රියා (වාක්‍ය මඟින්) ය.

{The Future Indefinite Tense is used to express a future action or event.}

We (shall) will see you again.
අපි ආයෙත් මුණගැහෙමුකො.

 I (shall) will go abroad next week.
මම එන සතියේ (පිට) රට යනවා.

She will come to meet me coming April.
එයා මාව ලබන අප්‍රේල් මාසේ මුණගැහෙන්න එයි.

He will quit smoking.
ඔහු/එයා සිකරට් බොනඑක නවත්තාවි. …

Homework - ගෙදරවැඩ.

තව තවත් උදාහරණ සොයා (76 වන පාඩමේ පරිදි) වාක්‍ය වින්‍යාසය සකසා, මතක තබා ගන්න.
{Find some more illustrations and make/line/remember the Syntax.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll