ප්‍රබල ක්‍රියාපද - I - 104

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Prabala Kriyapada - I ­– ප්‍රබල ක්‍රියාපද - I – Strong Verbs - I

 

වර්තමාන කාලය.

අතීත කාලය.

අතීත කෘදන්තය.

Awake - ඇහැරෙනවා

awoke - ඇහැරුණා

awoken - ඇහැරිලා / ඇහැරුණ / ඇහැරුණු / ඇහැරිච්ච

Become - පත්වෙනවා

became - පත්වුණා

become - පත්වෙලා / පත්වුණ / පත්වුණු / පත්වෙච්ච

Begin - පටන්ගන්නවා

began - පටන්ගත්තා

begun - පටන්ගත් / පටන්ගෙන / පටන්ගන්නා ලද

Come - එනවා

came - ආවා

come - ඇවිල්ලා / ආ / ආව / ආපු / එන ලද

Dig - හාරනවා

dug - හෑරුවා

dug - හාරලා / හෑරූ / හාරපු / හාරණ ලද / හාරච්ච

Fight - සටන්කරනවා

fought - හටන්කරා

fought - සටන්කරලා / හටන්කළ / හටන්කරපු

Find - හොයනවා

found - සෙව්වා

found - හොයලා / සෙව්ව / හොයපු

Grind - අඹරනවා

ground - ඇඹරුවා

ground - අඹරලා / ඇඹරූ / අඹරපු / අඹරණලද / අඹරච්ච

Hold - පවත්වනවා

held - පැවැත්තුවා

held - පවත්තලා / පැවැත්වූ / පැවැත්වුණු / පැවැත්වුණ / පවත්වන ලද / පවත්තච්ච

Ring - නාදවෙනවා

rang - නාදවුණා

rung - නාදවෙලා / නාදවූ / නාදවුණු / නාදවුණ / නාදවෙන ලද / නාදවෙච්ච

Run - දුවනවා

ran - දිව්වා

run - දුවලා / පුතාලා / දුවපු / දිව්ව / දුවන ලද

Shine - බැබළෙනවා

shone - බැබළුණා

shone - බැබළිලා / බැබළු / බැබළු / බැබළුණ / බැබළුණු / බැබළෙන ලද / බැබලිච්ච

Sing - ගයනවා

sang - ගැයුවා

sung - ගයලා / ගැයූ / ගයපු / ගයන ලද

Sit - වාඩිවෙනවා

sat - වාඩිවුණා

sat - වාඩිවෙලා / වාඩිවූ / වාඩිවුණු / වාඩිවුණ / වාඩි වෙන ලද / වාඩිවෙච්ච

Sling - එල්ලනවා

slung - එල්ලුවා

slung - එල්ලලා / එල්ලූ / එල්ලුණ / එල්ලුණු / එල්ලපු / එල්ලන ලද

Spin - කරකනවා

spun - කැරකුණා

spun - කරකලා / කැරකූ / කැරකුණ / කැරකුණු / කරකන ලද

Spring - ඵලදරණවා

sprang - ඵලදැරුවා

sprung - ඵලදරලා / ඵලදැරූ / ඵලහටගත් / ඵලදරපු / ඵලදරණ ලද / ඵලදරච්ච

Stand - නැඟිටිනවා

stood - නැඟිට්ටා

stood - නැඟිටලා / නැඟිට්ට / නැඟිටින ලද

Stick - ඇලෙනවා

stuck - ඇලුණා

stuck - ඇලිලා / ඇලුණ / ඇලුණු / ඇලුණ ලද / ඇලිච්ච

Sting - දෂ්ටකරනවා

stung - දෂ්ටකළා

stung - දෂ්ටකරලා / දෂ්ටකළ / දෂ්ටකරපු / දෂ්ටකරන ලද

String - බඳිනවා

strung - බැන්දා

strung - බැඳලා / බැන්ඳ / බැඳපු / බඳින ලද

Swim - පීනනවා

swam - පීනුවා

swum - පීනලා / පීනූ / පීනපු / පීනන ලද

Wake - අවදිකරනවා

woke - අවදිකරා

woken - අවදිකරලා / අවදිකළ / අවදිකරපු / අවදිකරන ලද

Win - දිනනවා

won - දිනුවා 

won - දිනලා / දිනූ / දිනපු / දිනන ලද

Wind - වෙළනවා

wound - වෙළුවා

wound - වෙළලා / වෙළූ / වෙළුව / වෙළපු / වෙළන ලද

Wring - මිරිකනවා

wrung - මිරිකුවා

wrung - මිරිකලා / මිරිකූ / මිරිකපු / මිරිකන ලද

 
Homework - ගෙදරවැඩ                                                        
 
ශබ්දකෝෂ භාවිතාකරමින්, ඉහත ක්‍රියාපදවල (වදන්වල) ශබ්දෝච්චාරණ හා වෙනස්-වෙනස් අරුත් / අර්ථ සොයා, උගෙන, මතකතබාගන්න.
{Find, learn and memorize pronunciations and different-different meanings of the above verbs (words) using Dictionaries.}


ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll