“ටූ හැව්” යන ක්‍රියාපදය වරනැඟීම - වර්තමාන කාලය - 129

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“To Have” Yana Kriyapadaya Waranangeema - “ටූ හැව්” යන ක්‍රියාපදය වරනැඟීම - Conjugation of the Verb To Have” 


වර්තමාන කාලය.
{Present Tense.}

Present Tense - වර්තමාන කාලය.
Singular - ඒකවචන.
Plural - බහුවචන.
I have.
මට තියනවා.
මට ඉන්නවා.
මම සතුව තියෙනවා.
මම සතුව පවතිනවා.
We have.
අපිට තියෙනවා.
අපිට ඉන්නවා.
අපි සතුව තියෙනවා.
අපි සතුව පවතිනවා.
You have.
ඔබට තියනවා.
මෙයාට ඉන්නවා.
ඔබ සතුව තියනවා.
මෙයා සතුව පවතිනවා.
You have.
ඔබලාට තියෙනවා.
ඔබලට ඉන්නවා.
මෙයාලා සතුව තියනවා.
මෙයාලා සතුව පවතිනවා.
Thou hast.
තොට තියනවා.
තට ඉන්නවා.
තෝ සතුව තියනවා.
තා සතුව පවතිනවා.
Ye have.
තොපිට තියෙනවා.
තොපිලට ඉන්නවා.
තොපි සතුව තියනවා.
තොපිලා සතුව පවතිනවා.
He, She or It has.
ඔහුට තියනවා.
ඇයට ඉන්නවා.
ඌ සතුව තියනවා.
එයා සතුව පවතිනවා.
They have.
ඔවුන්ට තියෙනවා.
එයාලට ඉන්නවා.
ඔවුහු සතුව තියනවා.
එයාලා සතුව පවතිනවා.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll