සංඛ්‍යාත්මක නාමවිශේෂණ - 27

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Sankyathmaka Namawisheshana - සංඛ්‍යාත්මක නාමවිශේෂණ - Numeral Adjectives.


සංඛ්‍යාමය නාම විශේෂණයන් සමන්විතවන්නේ, පූර්ණ සංඛ්‍යා වලිනි.
උදාහරණ : one, two, three, twenty, fifty, a hundred, a thousand ආදී ලෙසිනි.

{These consist of the Cardinal Numbers : one, two, three, twenty, fifty, a hundred, a thousand and so on.}

එසේම සංඛ්‍යාමය නාම විශේෂණයන්, ක්‍රමාංක වලින් ද සමන්විත වේ.
උදාහරණ : first, second, third, twentieth, fiftieth, a hundredth, a thousandth ආදී ලෙසිනි.

{And of the Ordinal Numbers : first, second, third, twentieth, fiftieth, a hundredth, a thousandth, and so on.}

මේ සියල්ලම නියත සංඛ්‍යාමය නාම විශේෂණ වේ.
{These are all Definite Numeral Adjectives.}  

ප්‍රමාණය හඟවන සමහර නාම විශේෂණ අනියත (නියමිත ප්‍රමාණයක්‌ නොදක්වන) සංඛ්‍යාමය නාම විශේෂණ වේ.

උදාහරණ : Many, more, most, few, little, less, fewest, least, some, any, all, several, various, sundry.

{Certain adjectives of number of quantity are Indefinite. Such as: Many, more, most, few, little, less, fewest, least, some, any, all, several, various, sundry.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll