අතීත කාලය - 66

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Atheetha Kalaya - අතීත කාලය - Past Tense. 


යමක් යම් කාලයකට පෙර සිදුවූ බව හෝ යම් කාලයකට පෙර දිගින් දිගටම සිදුවෙමින් පැවති බව හඟවන්නේ අතීත කාලය යි.

{The Past Tense denotes that something took place or something was taking place sometime ago, as:}

(A few examples - උදාහරණ කිහිපයක්.)

She played hockey - ඇය හොකී ගැහුවා.

He was reading a book - එයා පොතක් කියව කියව හිටියා.

I was tired - මං මහන්සිවෙලා / මහන්සියෙන් හිටියේ.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll