[Watch in 4K — Recommended Resolution.]


නිදර්ශනාත්මක නාමවිශේෂණ - 28

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Nidarshanathmaka Namawisheshana - නිදර්ශනාත්මක නාමවිශේෂණ - Demonstrative Adjectives. 


ඇඟිල්ල හෝ අත දිගුකොට මෙන් (☚ ☛ = අර, මේ, මේ වගේ, ... ආදී ලෙසන් කියා) වස්තූන් පෙන්වාදීමට යොදනුයේ නිදර්ශක(වාචී) නාමවිශේෂණ පදයි.

උදාහරණ :  Such, this, these, that, those, yon, yonder.

{Demonstrative Adjectives are such as point out objects: Such, this, these, that, those, yon, yonder.}

[Watch in 4K — Recommended Resolution.]

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]


An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll