ද්‍රව්‍ය නාමයන්ගේ බහුවචන - 18

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Drawya Namayange Bahu Wachana - ද්‍රව්‍ය නාමයන්ගේ බහුවචන - The Plurals of Material Nouns.


සමහර ද්‍රව්‍ය නාමවල බහුවචනයෙන් වෙනත් දෙවන අරුතක් ද ගෙන දේ.
{Some material nouns have second meaning in the plural.}

Singular
ඒකවචනය.
Plural & Plural with the second meaning
බහුවචනය හා වෙනත් දෙවන අරුත.

Cloth ඇඳුම.
Clothes (garments)
ඇඳුම් හෝ වස්ත්‍ර කොටස්.

Glass වීදුරුව.
Glasses
(glass vessels or spectacles)
විදුරු, වීදුරු භාජන හෝ ඇස් කණ්නාඩිය.

Hand
අත.
Hands (workers in a factory)
අත් හෝ කම්කරුවෝ.

Letter
අකුර, ලිපිය.
Letters (literature)
අකුරු, ලිපි හෝ සාහිත්‍ය, ශාස්ත්‍රය.

Rag සමච්චලය.
Rags (torn clothes)
සමච්චල් හෝ වැරහැලි (ඇඳුම්).

Sand වැල්ල.
Sands
(stretches of sand or beach)
වැලි, වැලි තලාව හෝ වෙරළ.

Shroud ආවරණය.
Shrouds (ropes on a ship)
ආවරණ හෝ කුඹ ගහේ කඹ.

Tin
ටකරම.
Tins (tin vessels)
ටකරම් හෝ බෙලෙක් බඳුන්.

Wood
ලීය.
Woods (small forests)
ලී හෝ ලඳු කැලෑ.

# සමහර නාමවල ඒක වචනයේ අරුත් දෙකක් ද බහුවචනයේ එක අරුතක් ද දක්නට ලැබේ. (සොයන්න.)
{Some nouns have two meanings in the singular but only one in the plural.}

# සමහර අවස්තාවලදී, සංඥා නාම ද බහුවචනයෙන් යෙදේ.
{Proper nouns are sometimes are used in the plural.}

අපිට මෙසේ කියන්න පුළුවන්, ඒ කෙසේද යත් : මම ඇන්ඩර්සන්ලා (පෙරේරලා, සිල්වලා, හේරත්ලා, ...) එක්ක සිකුරාදාට තේ එකක් බොන්න යන්නයි ඉන්නේ. කියලා.
{We can say : I am going to have a cup of tea with the Andersons on Friday.}

ඇන්ඩර්සන් කියන වාසගම තියන සහෝදරියෝ දෙන්නෙක් පවුලේ ඉන්නවා නම්, එක්කෝ අපිට කියන්න පුළුවන් the Misses Anderson එහෙම නැත්තන් the Miss Andersons කියලා.
{If there are two or more sisters in a family named Anderson, we can say either the Misses Anderson or the Miss Andersons.}

කොහොම හරි වැඩිපුර යොදන්නේ නම් the Miss Andersons වගේ යොදන යෙදුම් තමයි, මොකද කිව්වොත් Misses කියන පදයත් Mrs. කියල යොදන නිසාත්, අනික පැටලිලි සහගත වෙන්න පුළුවන් නිසාත්.
{But the latter is more often used, probably because the word Misses is pronounced the same way as Mrs. And confusion might arise.}

අපිට මෙහෙම කියන්නත් පුළුවන්: (Londons) ලන්ඩන් කියල කොච්චර නම් තැන් තියනවද? කොයි එකද ඔයා අදහස් කරේ? කියල.
{We can also say: there are quite a number of Londons. Which do you mean?}

මෙතනදී “Londons” කියල කියන්නේ, එනමින් ඇති තැන්වලට.
{In this case “Londons” means places called London.}

(පහත උදාහරණ දෙස හොදින් බලා තේරුම්ගන්න.)

උදාහරණ - Examples : There are two Berlins, three Romes and several Parises in the Eastern State of America.
Who wrote an account of the four Georges?
How many Johns are there in the class?
[පන්තියේ, ජෝන්(ලා) (කියලා) කීදෙනෙක් ඉන්නවද?]

# සමහර අවස්ථාවලදී භාව වාචක නාමවල බහුවචනවලට ම අපි සංයුක්තාර්ථ ලබාදෙමු.
{Sometimes we give concrete meanings to the plurals of Abstract nouns.}
For example: (උදාහරණ ලෙස)

Abstract noun
භාව වාචකය.
Plural
බහුවචනය.
Concrete meaning
බහුවචනයේ ඇති සංයුක්තාර්ථය.

Charm
ශෝභාව
Charms
Charming things
සිත්කළු දේවල්.

Depth
ගැඹුර
Depths
Deep places
ගැඹුරු තැන්.

Height
උස
Heights
Mountain tops
කඳු මුදුන්.

Good
යහපත
Goods
Property
දේපල.

Resource
සම්පත / සම්පත්
Resources
Money
[සම්පත්] මුදල් / ක්‍රමය.

["LAND/OIL/COAL ETC: [countable usually plural] something such as useful land, or minerals such as oil or coal, that exists in a country and can be used to increase its wealth:
Canada's vast mineral resources.
A country rich in natural resources. 
MONEY/PROPERTY ETC.: Resources [plural]: all the money, property, skills etc. that you have available to use when you need them:
She had no financial resources.
Only limited resources are available to the police.
Pool your resources (= put together all the resources that each of you can provide).
Human resources.
PERSONAL QUALITIES: resources [plural] personal qualities, such as courage and determination, that you need to deal with a difficult situation:
He proved that he has considerable inner resources.
EDUCATIONAL: [countable] something such as a book, film, or picture used by teachers or students to provide information
Resources for learning"]

Environment සහ accommodation යන පද දෙක බහු වචනයෙන් නොයෙදීමට වගබලා ගන්න.
{Environment and accommodation should not be used in plural.}

# සමහර සමූහවාචී නාම බහුවචන ස්වරූපයක් ගනී. People (ජනතාව) යන පදය බහුවනාර්ථයෙන් ගත්විට මුළුමනින්ම පාහේ අදහස්වන්නේ එක් එක් ජාතීන්ය. / එක් එක් ජාතීන්ට අයත්, එක් එක් ජන කොටස්ය.
{Some collective nouns take a plural form. When we use People in plural, it means almost the same as races of people.}

+ Armies (හමුදා භටයන්) යන බහුවචනයේ තේරුම එක් එක් හමුදා භටයන් වෙන් වෙන්ව ගත් කලය.
{'Armies' means distinct bodies of soldiers.}

+ Corns කියන්නේ (කකුලේ) කරගැට වලට ය.
{Corns are hard spots on the feet.}

# හෝඩියේ ඇති අකුරු බහුවචනයෙන් හා සංඛ්‍යා (ඉලක්කම්) බහුවචනයන් දැක්වීම්වලදී, සමහර අවස්ථා වලදී ලොප් ලකුණ හා s අකුර - ’s (apostrophe and “s”) යොදාගනී.
{The plurals letters of the Alphabet and Figures are sometimes indicated by ’s (apostrophe and “s”)}

There are two e’s and two i’s in “expedition”.
{“expedition” කියන වචනය තුළ e අකුරු 2ක් හා i අකුරු දෙකක් ඇත.}

The staff includes two Ph.D.’s, three M.A.’s and seven B.A.’s. (සිංහලට නගන්න.)

There are two 1’s and two 6’s in the date of Shakespeare’s death. (සිංහලට නගන්න.)

නමුත් අපි සාමාන්‍යයෙන් ලියන්නේ ones (එකේ ඒවා) සහ sixes (හයේ ඒවා) ආදී ලෙසිනි.
{But we generally write ones and sixes.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll