සකර්මක ක්‍රියාපද - 55

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Sakarmaka Kriyapada - සකර්මක ක්‍රියාපද - Transitive Verbs. 


ක්‍රියාපද, ප්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ගීකරණය කළහැක. ඒවා නම්, සකර්මක ක්‍රියාපද හා අකර්මක ක්‍රියාපද වේ.

සකර්මක ක්‍රියාපද යනුවෙන් හැඳින්වෙන්නේ, කර්තෘ විසින් කර්මයට යම් දෙයක් සිදුකරන විට දී  යෙදෙන ක්‍රියාපද වලටයි.

{There are two main classes of verbs, Transitive and Intransitive. A Transitive Verb denotes something done by a subject to an object.}

උදාහරණ - Examples.

She plays the violin.
ඇය රවිකිඤ්ඤය වයයි.

You tell me what you have heard.
ඔයා අහල තියන (අහපු) දේ, ඔයා මට කියන්න.

(You) Tell me what you have heard.
(ඔයා) අහල තියන (අහපු) දේ මට කියන්න.

යනාදිය යි - Etc.

ගෙදරවැඩ - Homework.

හැකිතාක් සකර්මක ක්‍රියාපද සොයා, වගුගත කරන්න.

{Find and list Transitive Verbs as many verbs as you can.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll