“ටූ හැව්” යන ක්‍රියාපදය වරනැඟීම - විධික්‍රියාව - 131

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“To Have” Yana Kriyapadaya Waranangeema - “ටූ හැව්” යන ක්‍රියාපදය වරනැඟීම - Conjugation of the Verb “To Have” 


විධික්‍රියාව - Imperative.

විධික්‍රියා - Imperatives.
Singular - ඒකවචන.
Plural - බහුවචන.
Have.
ගන්න. ගන්නකෝ.
Have.
ගන්න. ගන්නකො.
Have!
ගනිං! ගනින්! ගං!
Have!
ගනිං! ගනින්! ගං!
Have you / thou.
ගන්න ඔබ. ගනු නුඹ / තෝ / තා.
Have you / ye.
ගන්න ඔබලා. ගනු නුඹලා / තොපි / තෙපි.
Have you! / thou!
ගන්න ඔබ! ගනු නුඹ! / තෝ! / තා!
Have you! / ye!
ගන්න ඔබලා! ගනු නුඹලා! / තොපි! / තෙපි!

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll